Laptops අවුරුදු වාසි.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    Laptops අවුරුදු වාසි.

    ලැප්ටොප් සදහා අවුරුදු වාසි. :cool::cool:

    spl%20new%20year%20offer.jpg


    හැමදාම නෑ.... හැමතැනම නෑ..... !!

    limitedtimeoffer-christmas-and-new-year-20151.png

    දැනට ඉතා සීමිත අයිතම සංඛ‍යාවක් ඇති බැවින්...... පහත මොඩලයන් පමණක් ලබා ගත හැක.

    thu.jpg


    HP 15 AY101TU - Core i3 Notebook PC 7th GEN

    Intel® Core i3-7100U processor 2.4 GHz
    15.6 Screen
    4GB RAM
    1TB HDD
    Intel(R) HD Graphics
    DVD RW
    Webcam / BT / Wi-Fi / Card Reader
    Free DOS

    1 Year Warranty

    Price:- 64,900/=

    3 Years Warranty සහිතව 69,900/=

    With Abans Warranty.

    Abans Price:- 72,900/=

    Code:
    http://buyabans.com/product-info/hppcl15ayi37

    i5 සහ i7 ඕනා අය ඕඩර් එක දාලා තියන්න..... තවම බඩු ටික මග එනවා..... :D:yes:

    6th Gen i3 HP තිබ්බා 59,500/= ට.... ඒක නම් දැනට ස්ටොක් ඉවරයි. ඕනා අය ඉන්නවා නම් ඕඩර් එක දෙන්න. :yes::yes::yes: HP 6th Gen / i3 / 4GB / 1TB / 15.6" LED :yes:


    e7e8lz.jpg


    images


    සාමාන්‍යයෙන් කට්ටිය අහන ප්‍රශ්න හා ඒවාට උත්තර..... :yes:

    1. Laptop වලට වොරන්ටි කොහෙන්ද දෙන්නේ....?? ශොප් වොරන්ටිද? ඒජන්ට් වොරන්ටිද?

    * අපි විකුණන්නේ ලංකාවේ ඒජන්ට් ගෙන්වන ඒජන්ට් වොරන්ටි ලැප්ටොප් විතරමයි..... :yes: වොරන්ටි ප්‍රශ්නෙකදි කිසිම වෙලාවක අපි ලගට එන්න අවශ්‍ය නෑ..... :no:

    Hand-carry කරන ලද ලැප්ටොප් / සීරියල් වෙනස් කරපු ලැප්ටොප් / Refurbished ලැප්ටොප් / ලැප් එකේ සීරියල් එකක් බොක්ස් එකේ සීරියල් තව එකක් ..... ඒ වාගේ ලැප්ටොප් අපි කරන්නේ නෑ...... :no:


    2. ඒජන්ට් වොරන්ටි නම් වොරන්ටි ගන්න පුලුවන් කොහෙන්ද?

    * අබාන්ස් වොරන්ටි - කොළඹ අයට ඩුප්ලිකේෂන් පාරේ අබාන්ස් IT Service එකෙන් / නුවර අයට නුවර අබාන්ස් IT Service එකෙන් / ගාල්ලේ අබාන්ස් IT Service එකෙන් / බණ්ඩාරවෙල අබාන්ස් IT Service එකෙන් / රත්නපුරේ අබාන්ස් IT Service එකෙන්.... හලාවත අබාන්ස් IT Service එකෙන්.... අම්පාරේ අබාන්ස් IT Service එකෙන්.... තව තියෙනවා ගොඩක් තැන්.... ඔය මට මතක ටික.... :D


    3. වොරන්ටි කොච්චර කාලයක් දෙනවද?

    * අවුරුද්දක වොරන්ටි එක්ක වගේම අවුරුදු තුනක් දක්වා දීර්ඝ කල වගකීම සහිතව ලබා ගන්න පුලුවන්. :yes:

    බැටරියට සහ පවර් පැක් (ඈඩප්ටර් එක/චාජරේ) එකට අවුරුද්දයි වොරන්ටි. අවුරුදු තුනක වොරන්ටි යන ලැප් වලට අනිත් සියළුම උපාංග වලට ඒ ඒ කාල වකවානු වලට සම්පූර්ණ වොරන්ටියක් (එකට එකක් වශයෙන්) (ලැප් එකට ලැප් එකක් නෙවේ) දෙනවා.... :yes:


    4. මීටත් වඩා තවත් ප්‍රශ්න තියෙනවා අපිට දැන ගන්න.....?? :oo: :rolleyes:

    * බොහොම සිම්පල් වැඩක්....... 0773-078-533 ට කෝල් එකක් දෙන්න..... :yes: ඕනාම විස්තරයක් දැන ගන්න පුලුවන් ඒකෙන්...... :yes: :D
     
    • Like
    Reactions: madhushankadj

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉස්සර තමා කිව්වේ බස් රත්නේ කියල.
    දැන් ඒක වෙනස්. බඩා නම් ලැප්. ලැප් නම් බඩා...

    වෙලඳපොලේ රවුමක් යන්න මිලගනන් සසඳන්න. බඩාගෙන් ලැප්ටොප් ගන්න..
    වෙලදපොලේ අඩුම මිල..
    :cool:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    ඉස්සර තමා කිව්වේ බස් රත්නේ කියල.
    දැන් ඒක වෙනස්. බඩා නම් ලැප්. ලැප් නම් බඩා...

    වෙලඳපොලේ රවුමක් යන්න මිලගනන් සසඳන්න. බඩාගෙන් ලැප්ටොප් ගන්න..
    වෙලදපොලේ අඩුම මිල..
    :cool:


    diggingdeeperhole090109.jpg


    එන්න ගැබුරටම කපමු
     

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    api passe ram ugrade and hard eka ssd walata maru kara gaththoth waranty void wenawada? nathnam abans service centre ekakatama yanna wenawada?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෙණ ගහපු ටොෂිබා එකට පස්සේ ගත්ත එක මී හරකා සේ වැඩ.....
    මෙතනට ආපු උන දන්නවා දවසේ පැය කීයද කියල මේක ඕෆ් වෙන්නේ.......


    බඩ තඩියා නම් ලැප් - ලැප් නම් බඩ තඩියා.....
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    හෙණ ගහපු ටොෂිබා එකට පස්සේ ගත්ත එක මී හරකා සේ වැඩ.....
    මෙතනට ආපු උන දන්නවා දවසේ පැය කීයද කියල මේක ඕෆ් වෙන්නේ.......


    බඩ තඩියා නම් ලැප් - ලැප් නම් බඩ තඩියා.....

    :yes::yes::yes::yes::yes:
     

    mr kurera

    Banned
    Mar 21, 2017
    46
    7
    0
    මමත් මෙයාගෙන් ක්ෂුද්‍ර පරිගනකයක් අරගෙන තියෙනවා. මෙයාගේ කඩෙන් බඩුත් අරගෙන තියෙනවා. මෙයාගේ පරිගනක සහ අලෙවියෙන් පසු සේවාව හරිම ඉහලයි. මිලගනන් අඩුයි. භාන්ඩවල කොලිටියත් වැඩියි. කිසි කරදරයක් නැහැ.