⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,695
    1
    10,990
    113
    ප්‍රධානම දේ තමයි අපේ මේ ඉන්න බැටලා සෙට් එකේ වැඩි දෙනක් මොලේ පාවිච්චි කරන්නේ නෑ :angry::angry: ඔහේ වනනවා ගේම් එක රිඩ් කරන්නේ නෑ හරියට :angry::angry: ඕවර 10-15 ඉවර කරන්න හදන්නේ මැච් එක :(:(

    2014 න් පස්සෙ හොඳම t20 ටීම් එක මේක කිව්ව උඹලමද දැන් මෙහෙම කියන්න...:P
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    2014 න් පස්සෙ හොඳම t20 ටීම් එක මේක කිව්ව උඹලමද දැන් මෙහෙම කියන්න...:P

    මම එහෙම කතාවක් නම් කියුවේ නෑ බං :angry::angry: හැබැයි මෙහෙම දෙයක් තියෙනවා T20 ගහන්න පුලූවන් බැටලා සෙට් එකක් මේකේ ඉන්නවා හැබැයි වගකිමක් ඇතිව තමන්ගේ ඉනිම සෙල්ලම් කරන්න හැකියාව තියෙන අය අඩුයි :(:( වැදුනොත් ගොඩ නැත්නම් සොරි :( අද අසාර්ථක වුනාම මැච් එක හොඳට රිඩ් කරලා ඔලූවෙන් සෙල්ලම් කරන බැටෙක් තමයි ගුණරත්න ;)
     
    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    milinda siriwardena useless ethanata tama mathews enna ona

    :yes::yes: T20 දසුන් ශානකගෙන් වැඩක් ගන්න පුලූවන් ඒ වුනාට හරියට චාන්ස් දෙන්නේ නෑ බෝලින් වුනත් ලොකු අවුලක් නෑ
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,695
    1
    10,990
    113
    මම එහෙම කතාවක් නම් කියුවේ නෑ බං :angry::angry: හැබැයි මෙහෙම දෙයක් තියෙනවා T20 ගහන්න පුලූවන් බැටලා සෙට් එකක් මේකේ ඉන්නවා හැබැයි වගකිමක් ඇතිව තමන්ගේ ඉනිම සෙල්ලම් කරන්න හැකියාව තියෙන අය අඩුයි :(:( වැදුනොත් ගොඩ නැත්නම් සොරි :( අද අසාර්ථක වුනාම මැච් එක හොඳට රිඩ් කරලා ඔලූවෙන් සෙල්ලම් කරන බැටෙක් තමයි ගුණරත්න ;)

    විහිලුවට බන් කිව්වේ...:P
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,695
    1
    10,990
    113
    mi නෑවනේ ඉතින්...අපි සපෝට් කලොත් බඩුම තමයි...:(
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar510382_2.gif
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    mi නෑවනේ ඉතින්...අපි සපෝට් කලොත් බඩුම තමයි...:(

    සුමිත් අයියා එළ කොල්ලා ;) අනිත් පැත්තට සපෝට් කරපන් එතකොට හරි :P
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,695
    1
    10,990
    113
    සුමිත් අයියා එළ කොල්ලා ;) අනිත් පැත්තට සපෝට් කරපන් එතකොට හරි :P

    සුපිරි ගැහිල්ලක් ගැහුවේ...:cool:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    විස්ස විස්ස තරග 8ක අඛණ්ඩ පරාජයට නිමාවක්, තිලංගගේ අයි සී සී සභාපති සිහිනය සැබෑවන ලකුණු...බංගලියන්ට මශ්‍රාෆි විශ්‍රාම යන දින පොරොන්දු වූ පරිදි ජයග්‍රහණයක්..............
    මේ අතරේ පොරොන්දුව ඉටු කිරීමෙන් ප්‍රීතියට පත්ව සිටින තිලංග ලොක්කාගේ පෝං එකේ රිගින් ටෝන් එක ක්‍රීඩා පිටියේ ශබ්ද විකාශන යන්ත්‍ර හරහා හදිසියේ විකාශය වේ........
    "උලත් එකයි මලත් එකයි ,නැතත් එකයි.........අපි හැමදා සොමියෙ ඉන්නවා.......දෙයියො දනී අපි නොදනී තිලංගයා ප්‍රෙසිඩන්ට් වෙනවා....අහ අහ........"