ප්‍රධානම දේ තමයි අපේ මේ ඉන්න බැටලා සෙට් එකේ වැඩි දෙනක් මොලේ පාවිච්චි කරන්නේ නෑඔහේ වනනවා ගේම් එක රිඩ් කරන්නේ නෑ හරියට
ඕවර 10-15 ඉවර කරන්න හදන්නේ මැච් එක
![]()
2014 න් පස්සෙ හොඳම t20 ටීම් එක මේක කිව්ව උඹලමද දැන් මෙහෙම කියන්න...

ප්‍රධානම දේ තමයි අපේ මේ ඉන්න බැටලා සෙට් එකේ වැඩි දෙනක් මොලේ පාවිච්චි කරන්නේ නෑඔහේ වනනවා ගේම් එක රිඩ් කරන්නේ නෑ හරියට
ඕවර 10-15 ඉවර කරන්න හදන්නේ මැච් එක
![]()

2014 න් පස්සෙ හොඳම t20 ටීම් එක මේක කිව්ව උඹලමද දැන් මෙහෙම කියන්න...![]()

හැබැයි මෙහෙම දෙයක් තියෙනවා T20 ගහන්න පුලූවන් බැටලා සෙට් එකක් මේකේ ඉන්නවා හැබැයි වගකිමක් ඇතිව තමන්ගේ ඉනිම සෙල්ලම් කරන්න හැකියාව තියෙන අය අඩුයි 
වැදුනොත් ගොඩ නැත්නම් සොරි
අද අසාර්ථක වුනාම මැච් එක හොඳට රිඩ් කරලා ඔලූවෙන් සෙල්ලම් කරන බැටෙක් තමයි ගුණරත්න 
milinda siriwardena useless ethanata tama mathews enna ona

milinda siriwardena useless ethanata tama mathews enna ona

T20 දසුන් ශානකගෙන් වැඩක් ගන්න පුලූවන් ඒ වුනාට හරියට චාන්ස් දෙන්නේ නෑ බෝලින් වුනත් ලොකු අවුලක් නෑ මම එහෙම කතාවක් නම් කියුවේ නෑ බංහැබැයි මෙහෙම දෙයක් තියෙනවා T20 ගහන්න පුලූවන් බැටලා සෙට් එකක් මේකේ ඉන්නවා හැබැයි වගකිමක් ඇතිව තමන්ගේ ඉනිම සෙල්ලම් කරන්න හැකියාව තියෙන අය අඩුයි
වැදුනොත් ගොඩ නැත්නම් සොරි
අද අසාර්ථක වුනාම මැච් එක හොඳට රිඩ් කරලා ඔලූවෙන් සෙල්ලම් කරන බැටෙක් තමයි ගුණරත්න

T20 දසුන් ශානකගෙන් වැඩක් ගන්න පුලූවන් ඒ වුනාට හරියට චාන්ස් දෙන්නේ නෑ බෝලින් වුනත් ලොකු අවුලක් නෑ

mi නෑවනේ ඉතින්...අපි සපෝට් කලොත් බඩුම තමයි...![]()
අනිත් පැත්තට සපෝට් කරපන් එතකොට හරි 
සුමිත් අයියා එළ කොල්ලාඅනිත් පැත්තට සපෝට් කරපන් එතකොට හරි

ඒක නෙමෙයි බං හේතුව බංගලියෝ ක්රිකට් වලින් ඉම්පෲ වෙනවා. අපි තවම එකම තැන ඉන්නේ. ඒකයි ඔය.