~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,803
    16,937
    113
    Kottawa
    rep දීපල්ලා.. :frown::frown: නැත්තම් බක්මහ අකුණක් එවනවා සෙත්තපෝච්චි වෙලා යන්නම :dull::dull:
     
    • Like
    Reactions: sudu23

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    yCiVQBK.jpg
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කසිපුවගෙන් රෙප් 3යි
    කටුස්ස ලොවෙත් නෑ...
    මොකද කරන්නේ
    කසිපුවගෙ පැත්තට හැරෙමුද...
    එක්කො තව රෙප් ටිකක් බලලම තීරණය කරමු..
     
    • Like
    Reactions: inspiron

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ඔබේ චන්දයෙන් කසිප්පු රජ කරවන්නේ ඇයි?
    චන්දයෙන් පසු දුකේදී තනියට සිටියේ කවුද?

    හොදට සිතා බලා ඔබගේ චන්දය කටුස්ස මහතාට ලබා දී මේ අලුත් අවුරුද්දේපාට මාරු ගැනීමට වරම් ලබා ගන්න. :baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කසියා කාලට කෙල හලන්න එපා...
    කටුසු පිලට වෝට් කරන සියලු දෙනාට Mr UNKNOWN ගානේ සැන්ඩ් කල සීතල බ්ලැක් ඔපල් වීදුරුවක් පිරිනමනු ලැබේ

    * කොන්දේසි සහිතයි:P


    ඔබගේ හැකියාවන් අපතේ නොයවන්න... එක් වරක් වෝට් කර වසරක් යනතුරු තෑගි දිනාගන්න:dull:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,803
    16,937
    113
    Kottawa
    කටුස්සා කටුස්සා කටුස්සා කටුස්සා කසුට්ටා කසුට්ටා කසුට්ටා කසුට්ටා කසුට්ටා කසුට්ටා කසකුට්ටා කසකුට්ටා කසකුට්ටා කසකුට්ටා කසකුට්ටා කසකුට්ටා කසකුට්ටා කසකුට්ටා කසකුට්ටා කසකුට්ටා කසකුට්ටා කසකුට්ටා කසකුට්ටා කසකුට්ටා කසකුට්ටා කසකුට්ටා කසකුට්ටා කසකුට්ටා කසකුට්ටා කසකුට්ටා කසකුට්ටා කසකුට්ටා කසකුට්ටා කසකුට්ටා කසකුට්ටා කසකුට්ටා කසකුට්ටා කසකුට්ටා
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,932
    17,578
    113
    Nowhere
    කසිපුවගෙන් රෙප් 3යි
    කටුස්ස ලොවෙත් නෑ...
    මොකද කරන්නේ
    කසිපුවගෙ පැත්තට හැරෙමුද...
    එක්කො තව රෙප් ටිකක් බලලම තීරණය කරමු..

    raped... vote >> katussa
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මා පුතීලා හෙට හවස ඉදලා සක්‍රියව දායක වෙන්නන් වැඩේට :):)
    xUA7bbXc3UR3HJJlmg.gif


    මන් රේප් වලට වඩා දේවල් ටිකක් අරන් එන්නේ හරිය :rofl::rofl::P:P:love::love::rolleyes::rolleyes:
    අලුත් අවුරුද්දට වැඩ අල්ලන්න :lol::lol:;);)
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔබේ චන්දයෙන් කසිප්පු රජ කරවන්නේ ඇයි?
    චන්දයෙන් පසු දුකේදී තනියට සිටියේ කවුද?

    හොදට සිතා බලා ඔබගේ චන්දය කටුස්ස මහතාට ලබා දී මේ අලුත් අවුරුද්දේපාට මාරු ගැනීමට වරම් ලබා ගන්න. :baffled:
    ඔබ කලුනම් හුන පැකට් නොමිලේ ලබාදී ඔබව සුදු කිරිමට කටුසු මහතා සූදානම්.ඔබගේ පාට මාරු කරන අවස්තාවේ කටුසු නෝනගෙන් සම්බාහනයක් නොමිලේ:baffled::baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කසිපුවගෙන් රෙප් 3යි
    කටුස්ස ලොවෙත් නෑ...
    මොකද කරන්නේ
    කසිපුවගෙ පැත්තට හැරෙමුද...
    එක්කො තව රෙප් ටිකක් බලලම තීරණය කරමු..

    කොච්චර බලන් හිටියත් ඔච්චර තමයි
    කසිප්පුට වටිනා චන්දය ලබා දෙන්ඩ
     
    Status
    Not open for further replies.