වෝට් එකක් දෙනවා - USERCP එකේ වැඩිපුර තියෙන ගෘප් එකේ නමට![]()
me sare aththtm paninawada
e kabe math hitiya bn,උඹලා ඉතින් කඹේ ආතල් එක දන්නේ නෑනේ බං ඒ දවස් වල. 2015 කඹේදි මගේ පතුරු යැව්වේ. අර එකෙක් තවම තරහයි මාත් එක්ක පොලු තිබ්බට. රෙප් අනුව තමයි ඉතින් සළකලා බලනවා.
ඔන්න මුලින්ම PM එක දාල support එක ඉල්ලුව උන්ට දුන්න
එහෙ කටුස්සු පිල ඔය දෙනවා කිව ඒවා දීපන් දැන්
50%, 50% (69)![]()

හෙනයා;21447411 said:![]()
නොමිලේ දෙන කටුසු මෙහෙයුම් පද්ධති වලට නොරැවටෙන්න..
![]()
අදම කස්සිප්පුවාට දී ඔබගේ මනාපය දී කස්සිපු Windows කොපිය වෙන් කරවාගන්න..
virus nati meheyum paddatiyaka rasa obat adama widinna