~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

signshop

Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    කටුස්සොන්ගෙන් නම් හරි හමන් සැලකීමක් ලැබුනේ නෑ. උන් කටුස්සෝ වගේම තමයි මට පේන්නේ.. කසිප්පු සෙට් එක නම් සලකලා තියෙනවා. තව බලනවා. හොදට සලකන්නේ කව්ද. ඒ අයට මමත් සලකනවා :P
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    කමිටු සාමාජිකයන්ගේ සහ අනෙකුත් අනුගාමිකයන්ගේ වැඩි විශ්වාසය, කැපවීම මත මගේ මතය ඔබ හට ලබා දීමට කටයුතු කලෙමි. ඉහළ බලධරයීන්ගේ සහ අනෙකුත් අනුගාමීන්ගේ අවධානය පිණිසයි. ජන්ද පොරොන්දු හුදෙක්ම පොරොන්දුවක් නොවී මතු දිනයක හෝ අප වෙත ලැබෙන බව අපි අවධානයෙන් රෙප් පුවරුව දෙස බලා සිටිමු.

    අපිත් පිට කැසුවෝ වෙමු, අපෙත් පිට කසනු.

    New_Picture170.png
    කොලැබොරේසන් විත්
    picture.php

    හප්පට කිලර් මල්ලි වාසි පිලට හෝයියද දැන් :rofl:
     

    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    මේ ලබන අළුත් අවුරුද්දේ නිවැරදිම තීරණය අරගන්න.. ඔබේ වටිනා මනාපය කටුස්සා වෙනුවෙන් ලබාදෙන්න.. කටුස්සට සළකන අයට කටුස්සත් සළකනවා.. සත්තයි..
    කටුස්ස සමග පෙරටම යමු..


    IuIRfkg.png
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,148
    1,521
    113
    ai kiyanna oneda?
    Avrudu dekak pita pita rewerttuwa athi..! chandeta passe reps lebilaa naa!! vote karanna kalin deepaan.. wassi peeleta daaanawa.!

    Kasippu - Rep 6
    Katussu - Rep 6
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කටුස්සොන්ගෙන් නම් හරි හමන් සැලකීමක් ලැබුනේ නෑ. උන් කටුස්සෝ වගේම තමයි මට පේන්නේ.. කසිප්පු සෙට් එක නම් සලකලා තියෙනවා. තව බලනවා. හොදට සලකන්නේ කව්ද. ඒ අයට මමත් සලකනවා :P

    අඩුවෙන් සැලකුවානම් වෝට් වැඩි වුනේ :shocked::shocked:
     

    Dignheart

    Member
    May 26, 2016
    304
    29
    0
    රේප් දී චන්දය බාගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි :dull:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම අවන්කවම කැමති කටුස්සා දිනනවා නම්..
    නමුත් කටුස්සා මගේ චන්දය ගන්න මහන්සි වෙන්න ඕනා..
    දැනට නම් මදි මදි වගේ.. :(:(

     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම අවන්කවම කැමති කටුස්සා දිනනවා නම්.. නමුත් කටුස්සා මගේ චන්දය ගන්න මහන්සි වෙන්න ඕනා.. දැනට නම් මදි මදි වගේ..


    කටුස්සා උබ වොට් කරන ලැස්ති වෙලාවට විතරක් උබේ චන්දය ගන්න මහන්සි වෙයි:lol::lol:
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    Kasippu

    Vote one aya rep denna...

    Kasippu - Rep 6
    Katussu - Rep 6

    ඔන්න දුන්නා....:D:D

    හොර බොරු වංචා නැති දෙන්නම් රෙප් නැති අපි කසිප්පු වොරියර්ස්

    ඔබත් ඔබගේ වටිනා වෝට් එක කසිප්පු වොරියර්ස් සදහා බාවිතා කර සාඩම්බර ජයග්‍රාහකයෙක් වන්න...
     
    Last edited:
    Status
    Not open for further replies.