කමිටු සාමාජිකයන්ගේ සහ අනෙකුත් අනුගාමිකයන්ගේ වැඩි විශ්වාසය, කැපවීම මත මගේ මතය ඔබ හට ලබා දීමට කටයුතු කලෙමි. ඉහළ බලධරයීන්ගේ සහ අනෙකුත් අනුගාමීන්ගේ අවධානය පිණිසයි. ජන්ද පොරොන්දු හුදෙක්ම පොරොන්දුවක් නොවී මතු දිනයක හෝ අප වෙත ලැබෙන බව අපි අවධානයෙන් රෙප් පුවරුව දෙස බලා සිටිමු.
අපිත් පිට කැසුවෝ වෙමු, අපෙත් පිට කසනු.
කොලැබොරේසන් විත්![]()
![]()

මේ ලබන අළුත් අවුරුද්දේ නිවැරදිම තීරණය අරගන්න.. ඔබේ වටිනා මනාපය කටුස්සා වෙනුවෙන් ලබාදෙන්න.. කටුස්සට සළකන අයට කටුස්සත් සළකනවා.. සත්තයි..
කටුස්ස සමග පෙරටම යමු..
කටුස්සොන්ගෙන් නම් හරි හමන් සැලකීමක් ලැබුනේ නෑ. උන් කටුස්සෝ වගේම තමයි මට පේන්නේ.. කසිප්පු සෙට් එක නම් සලකලා තියෙනවා. තව බලනවා. හොදට සලකන්නේ කව්ද. ඒ අයට මමත් සලකනවා![]()


හප්පට කිලර් මල්ලි වාසි පිලට හෝයියද දැන්![]()


Avrudu dekak pita pita rewerttuwa athi..! chandeta passe reps lebilaa naa!! vote karanna kalin deepaan.. wassi peeleta daaanawa.!
Kasippu - Rep 6
Katussu - Rep 6



,මිනිසුන් බෝතලයට රැවටුන කාලය අවසානයි



අපේ කටුස්සා ඉදිරියටම,මිනිසුන් බෝතලයට රැවටුන කාලය අවසානයි
Keep calm and support "katusu Fighters"![]()
කටුස්සා උබ වොට් කරන ලැස්ති වෙලාවට විතරක් උබේ චන්දය ගන්න මහන්සි වෙයිමම අවන්කවම කැමති කටුස්සා දිනනවා නම්.. නමුත් කටුස්සා මගේ චන්දය ගන්න මහන්සි වෙන්න ඕනා.. දැනට නම් මදි මදි වගේ..


Vote one aya rep denna...
Kasippu - Rep 6
Katussu - Rep 6

