~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කසිප්පු ඩ්‍රග් එකක්ද අයියෙ :p

    උබලා කසිප්පු කියලා ඩ්‍රග් දීලා වෝට් කරපු උන්ගේ රෙප් දුන්නේ නෑ කීවාම කටවල් වහනවානේ උසාවි දානවා කියලා :P:P:lol::lol:
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    උබලා කසිප්පු කියලා ඩ්‍රග් දීලා වෝට් කරපු උන්ගේ රෙප් දුන්නේ නෑ කීවාම කටවල් වහනවානේ උසාවි දානවා කියලා :P:P:lol::lol:

    පිස්සුද පුතා.. පියෝ කසිප්පු දෙන්නෙ..
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    3දෙනෙක්ගෙන් විතරක් 55ක්..
    කටුස්සන්ගෙන් පමණයි..
    කටුස්සන්ට මනාපය පළකරන ඔබගේ රෙප් පවර් එකත් වැඩි විය හැකියි..
    කටුස්සා දිනේවා....


    කටුස්සා දීලා තියෙන්නේ එක පාරයි. තවත් ප්‍රමාද නොවන්න. වටිනා මනාපය ගන්න රෙප් ලබා දෙන්න
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    :lol::lol:
    okanam hama awrudema vage kawruhari aniwaryen kiyanava
    eka paaratama mathak venenam dinushasankalpa malliwa :D
    Dinusha මල්ලිගේ නවල් එකට කියවපු පුද්ගලයන් වසයෙන් අපිට සහයෝගය දෙන්න අක්කේ,මොනා වුනත් එකම රෝස කට්ට කියවපු මිනිස්සුනේ අපි:baffled:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    එකනේ කියන්නෙ අක්කේ,
    වෙන කාටවත් ඔයාව මතක් උනේ නෑනේ.
    මමත් pm එකක් එවුවනේ



    බොන්නේ නැති අයට කැමති වර්ගයේ බයිට් දෙනව හප හප ඉන්ඩ.

    haha pase baine ehema na byte tika iwarakaraa kiyala:baffled:
     

    Dignheart

    Member
    May 26, 2016
    304
    29
    0
    ..මෙහෙමයි පුතී..
    හදවතට තට්ටු කර බලන්න. ඔබ මුදලට යට වන කෙනෙක්ද කියා
    හෙට දවසේ ඔබගේ දරුවාගේ අනාගතය රේප් වලට පාවා නොදෙන්න
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,627
    1
    10,880
    113
    පළ ඌරෝ. තොපිට උදව්වක් කරන්නේ මේ. :angry: ඒකවත් තේරෙන්නේ නැති ගොබිලා

    ඒක තමයි කුකුලෝ කියන්නේ කසිප්පුවට වෝට් කරන උන්ට සැනින් එසැනින් රෙප් දෙනවා...:cool:
    ලිස්ට් වල දාලා බොරු බයිලා ගහන් නෑ...:rofl:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උබලා කසිප්පු කියලා ඩ්‍රග් දීලා වෝට් කරපු උන්ගේ රෙප් දුන්නේ නෑ කීවාම කටවල් වහනවානේ උසාවි දානවා කියලා :P:P:lol::lol:

    කවුද යකොව් ප්ලෑන් එක එලිකෙරුවේ? :angry::angry::angry:

    කසී උගේ ෆයිල් එක ගෙනෙන් ඉක්මනට :no::no::no:
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    :shocked: hari narakay neda wade:dull:

    මඩ ප්‍රහාර අක්කෙ... ඔයාලට සොෆ්ට් ඩ්‍රින්ක්...කටුසු සුප් දෙන්නෙ අරයල... ආසයි නම් වොට් කරල බොන්න කටුසු සුප්
     
    කටුස්සද, කසිප්පුවද? කටුස්සද, කසිප්පුවද? කටුස්සද, කසිප්පුවද? කටුස්සද, කසිප්පුවද? කටුස්සද, කසිප්පුවද? කටුස්සද, කසිප්පුවද? කටුස්සද, කසිප්පුවද? කටුස්සද, කසිප්පුවද? කටුස්සද, කසිප්පුවද?
    :baffled::oo::dull:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    එන්න එන්න උපුලා කියලා එකෙක් එනවා ගනන් පොතකුයි කවි පොතකුයි අරන්:frown:,අපිත් බෝම අමරුවෙන් ඉතින් කවියක් ගැට ගහ ගන්නවා:baffled::baffled:

    :lol::lol: kawda upulda? haha ehenam aniwaryen enna one
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කටුස්සද, කසිප්පුවද? කටුස්සද, කසිප්පුවද? කටුස්සද, කසිප්පුවද? කටුස්සද, කසිප්පුවද? කටුස්සද, කසිප්පුවද? කටුස්සද, කසිප්පුවද? කටුස්සද, කසිප්පුවද? කටුස්සද, කසිප්පුවද? කටුස්සද, කසිප්පුවද?
    :baffled::oo::dull:

    kiyala wadak na dawena prashnayk dan oka:baffled::dull:
     
    Status
    Not open for further replies.