~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

AnuradhaRa

Well-known member
  • Ukqo2gg.png

    එක්වන්න අප සමග.. kasippu warriors වෙත VOTE කර තවත් REP කොටුවක් ලබාගන්න :D

    උඹල හැමදාම කළේ කසිප්පු බීල කොටු පනින එක තමා :lol:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කටුස්සට දියං...
    පස්සෙ ලිස්ට් එක බලල රෙප් දෙනව
    රෙප් ඉවර වෙලා තියෙන්නෙ බං ;)

    කටුස්සගෙන් තවම එකයි හම්බුනෙත්. .:sorry:

    මට නමත් එක්ක රෙප් දුන්නොත් මමත් ආපහු දෙනවා ආයුබොවන්ඩ :cool:

    6*10 ඉතුරුයි:eek:
     

    AnuradhaRa

    Well-known member
  • උඹේ තුරුම්පු උඹ තාම හරියට යූස් කරලා නෑ ඒකයි උබට පාඩු..
    සචිත් කුකුලවයි කුමාරයවයි ගෙන්න ගනිං පරණ උන්ගේ චන්ද ටික ගන්න පුළුවන්..

    කටුස්සට දියන්කො බං.. :)
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,148
    685
    113
    Moratuwa
    මාගේ ඡන්දය වැඩිම රෙප් ලබාදෙන පිලට. .

    දැනට

    කටුස්සා පිලෙන් - 1යි

    කසිප්පු සිරා පිලෙන් - 4යි

    බොට කටුස්සාගෙන් ලොවෙත් හම්බවෙන්නේ නැහැ:no: බන් අපිට දීපන් :)
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,999
    1,307
    113
    Kandy
    ඔන්න සැලකුවා...

    දෙන්නම් රෙප් නැති,කසිප්පු වොරියර්ස් වොට් කර ඔබත් ජයග්‍රාහිත්වයේ සාඩම්බර හිමි කරුවකු වන්න...

    1082.gif


    හිතවතුනී මේ වනවිට කසිප්පුවන් රෙප් වලින් සලකා ඇත.

    අෆිලට රෙප් දෙනවා කියන්නේ අෆිලා ඇත්තෝ ඒ ඒ කන්ඩායම් පොඡ්ඡට සපෝට් කරනවා කීන එක. කටුෂ්සනී මේ ඔබේ අවධානය පිණිසයි :D:D:D:D
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කසිප්පු සිරාව ගොඩ දානවද කටුස්සටම ඉදිරියෙන් ඉන්න අරිනවද. .

    hmmm.gif
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,228
    10,846
    113
    රෙප් දීපල්ලා මනාපේ ඕන නම්. රෙප් වැඩිපුර දෙන පැත්තට මනාපේ හිමි වෙයි.. දෙන්නම් කාසි වලට මනාප නැත. පලමුව රෙප් දෙවනුව මනාප

    මාගේ ඡන්දය වැඩිම රෙප් ලබාදෙන පිලට. .:cool::cool::cool:
     
    • Like
    Reactions: maheshsenadheera
    Status
    Not open for further replies.