~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mP6dmCW.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාගේ ඡන්දය වැඩිම රෙප් ලබාදෙන පිලට. .

    දැනට

    කටුස්සා පිලෙන් - එක්කෙනයි

    කසිප්පු සිරා පිලෙන් - 4දෙනයි

    දැනට හම්බෙන එක දෙක අරන් සැනසෙනවද ? බැංකුවේ දැම්ම වගේ කඹේ ඉවරවෙලත් මාසයක් විතර යනකන් පෝලිමට රෙප් හම්බෙන කටුසු ෆයිටර්ස් දන්සලට එකතුවෙනවද ?
    http://www.elakiri.com/forum/showthread.php?p=21449264#post21449264
    දවසට දහය ගානේ මාසයක් ගියත් අපි ඔක්කොටම රෙප් දීල තමයි පස්ස බලන්නේ. වචන දෙකක් නෑ :cool:
    04mtdli.png
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    dU4xw17.gif



    හිත හිතා ඉන්නේ මොකටද? එන්න අපිට ඡන්දේ දෙන්න.


    i57f7CX.png


    How to vote
    මෙන්න මේ link එකට ගිහිං කසිප්පු WARRIORS ලා ට vote එකක් දාල යන්න :) - රේඩියෝ බට්න් එක ක්ලික් කලා, ඊට පහළින් තියන vote බට්න් එක ක්ලික් කලා.



     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අරෙහෙං මෙහෙං යටිකූට්ටුවට PM ගහල මුන් ටිකව කොටවල ගන්න ඕනේ..:rofl:
    තනුජක අයියේ නීතිගරුක පුරවැසියෙක්, ජජ් කෙනෙක් හැටියට කසිප්පු බෙදන එක අනුමත කරන්නෙ කොහොමද ඔයා :nerd: අපිට මනාපේ දීල සංකේතාත්මකව හරි හොර කසිප්පු වලට විරුද්ද වෙමු :P
    krjqQZ7.png
     
    Last edited:
    Status
    Not open for further replies.