~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
උඹලගෙන් 4 දෙනෙක් රෙප් දුන්නොත් මේ අකෞන්ට් එකෙන් දෙනව.
කටුස්ස 6 දෙනෙක් දුන්න.


Sllmt7o.png

ඉදකින් විතරක් ..
රෙප් කිව්වම සරම් ගලෝගෙන අමුඩ කඩාගෙන ෆේක් උස්සන් දුවන් එන්නේ..
හිරිකිතයි..
 

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    දැන් රෙප් ගැන ප්‍රශ්නයක් නැ

    ගයාන්කුව්ට්
    සචියා
    මම

    මෙතනම රෙප් 75ක් ඕන උන් ච්න්දෙ දිපල්ල කසිප්පුවට
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එකෙන්ම ... ඒත් පොඩි ප්‍රශ්නයක්
    ඔටුවයි.. සචිත් වේසියි ඉන්න ටීම් හැමදාම පරාද වෙනවනේ බන්..
    :(:( සදා අනාතයි :lol::lol:

    Dinnai paradunai kiyala agen yanawada bn. Team tie tie gemak yaddi thamai kabe athal eka. Anika uba one rep tika gaththane
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හයියෝ සල්ලි හැබැයි එත් එක නම් ඇත්ත.... හරියට තිස්ස අත්තනායක වගේ තමයි සචිය හා ගයියා ඉන්නව කියන්නේ:lol::lol: මහින්ද මහත්තය පරදුනෙත් මුන් සපෝට් කරපු හින්ද:lol::lol:

    තරගෙට බොකක් දාන්න ගියත් සද්දෙයි ගදය විතරයි බොක නෑ... ඉතිං දිනයිද:sorry:
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,157
    1,294
    113
    ගඟ ළඟ
    කටුසු fighters වෙත vote කරන්නන්ට මහගු වාසියක් ..ජයග්‍රාහී රාත්‍රිය සැමරීම සදහා ඇය එනවා ඔබව පිනවන්නට..ටිකට් නැත..ඇත්තේ ඔබේ ජන්දය කටුසු fighters වෙත ලබා දීම පමණි


    කවුද ඇය .....
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    දැන් රෙප් ගැන ප්‍රශ්නයක් නැ

    ගයාන්කුව්ට්
    සචියා
    මම

    මෙතනම රෙප් 75ක් ඕන උන් ච්න්දෙ දිපල්ල කසිප්පුවට
    New_Picture170.png


    බොරු පොරොන්දු වලට නොරැවටෙන්න. ඔබත් අදම එක්වන්න..
    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    තරගෙට බොකක් දාන්න ගියත් සද්දෙයි ගදය විතරයි බොක නෑ... ඉතිං දිනයිද:sorry:

    :lol::lol: එහෙම කියන්න එපා යකෝ අදින කබෙන්ම බෙල්ලේ වැල දාගනි:lol::lol:
     
    Status
    Not open for further replies.