~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

tintinonline

Member
Sep 19, 2013
1,571
207
0
මෙතන
ඕවා ඔහොම තමා බන්.. උඹ වෝට් කරලා ඉවරනෙ... එකෙක්ගෙන් 25ක් ගත්තත් වැඩක්ද බන් 20 ඒවා 5ක් ලැබෙනවනම්...:cool:උඹට 25ක් වත් ලැබුනානේ? :sorry::eek:

ආයෙ වෝට් කරන අයටත් පාඩමක් මේවා...:dull: කසිප්පුවට තියෙනවා හොඳ රෙප් බේස් එකක්...අතීතයේ ස්වර්ණමය යුගයක් බිහිකල වීරෝදාර කුකුලොහ් ඉන්නවා:baffled:

:yes::yes::yes::yes::yes::yes::yes:
 

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කො දැන් රෙප් 100 කැලි නැද්ද?2නෙක්ට නමට රෙප් 100ක් දුන්නා.දැන් කැලිත් නැ.තවත් බොරු පොරොන්දු ඔනනම් කසිප්පුව සමගද
    සැම විටම රෙප් වලින් නහවා ඉදිරියට යැමට කටුස්සන් සමගද එක් වන්න:cool:
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,157
    1,294
    113
    ගඟ ළඟ
    සභ්‍යත්වය රෙද්ද පල්ලෙන් බේරෙනවා අර ෂෙරිල් ගෙ ෆොටෝ දාලා දාපු පෝස්ට් ටික ඇද්දා නම් :rofl:

    ඒක ඇදන් තමයි ෂෙරිල් පර්ටියට එන්නේ
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,944
    17,585
    113
    Nowhere
    giphy.gif
    i thought you sent agreesha's pictures around
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අහන්න අහන්න රෙප් වැඩිද අහන්න?කටුස්සන්ට රෙප් හිගයක් නැත.ඔන කියද ඒ ගාන අපි ගාව තියන්වා:lol:
    පවු බන් අරූව රැවැට්ටුවේ ඇයි.. දීපිය උන්ට ඔය තියෙනවයි කියන 120... තියෙනවනම් දෙන්න එපැයි:lol::baffled:
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,157
    1,294
    113
    ගඟ ළඟ
    කස්සිපු වැලේ වැල් නැතිව සිටී ..
    rep වලින්න නාවන්න
    කටුසු fighters බලා සිටී
     
    • Like
    Reactions: Rosaine_Doll
    Status
    Not open for further replies.