ඇයි මචං උඹල මේවගේ වැඩ කරලා චන්ද ගන්න හදන්නෙ
සිරාවටම අවුල් ඈ
අපි ඔටුවෝ නෙමේ
![]()
mage rep kapala tibba mama katusu eke apitama dapu post ekakata
meka katusu team ekata gahapu madak ban maara game karayo inne kotawanna balagena

ඇයි මචං උඹල මේවගේ වැඩ කරලා චන්ද ගන්න හදන්නෙ
සිරාවටම අවුල් ඈ
අපි ඔටුවෝ නෙමේ
![]()

Ithin oka aththa wennath puluwan ne, katuso team eke kelloth inavane![]()
සමාජෙ මහ නරකයි බන්![]()
Ithin oka aththa wennath puluwan ne, katuso team eke kelloth inavane![]()
Ithin oka aththa wennath puluwan ne, katuso team eke kelloth inavane![]()





ඔය ඇන්ටිව අත ඇරපන්.
එය කටුස්සියක්
ඔයා ලලනාවක්ද?
එහෙම නම් කසිප්පුට චන්දය දීලා එළකිරියේ සභ්‍යත්වය සුරකින්න දායක වෙන්න![]()
ඔය ඡන්ද වලට ගෑනු එවන ඊයා පක්ෂ වලට ඡන්ද දෙන්න එපා![]()
ඒක ඇත්තow kellonge nam walin inne keepa denai unata godakl kollange nam walin meke kello innawa sameekshanayakin saha elakiri confession kiyala issara giya tred eken eka oppu una
අවුරුද්ද නිසා මැස්සෝ හරියට බන්තොපි දෙන්නගේ මොකෝ අවතාර වලට මැස්සෝ වහල

8pm weddi rep active putha... dennam edennaaaaමේ වැඩ හින්ද කසිප්පුවට දෙන්න හිතිල තියෙන්නේ
කසිපුව බාගන්න පාටක් නෑනේ මාව
කෝ කටුස්සෝ ඔන්න ඔබට තවම කල් තියනවා

mage rep kapala tibba mama katusu eke apitama dapu post ekakata
meka katusu team ekata gahapu madak ban maara game karayo inne kotawanna balagena![]()
ඒක ඇත්ත
අපේ ක්වාටස් වලත් ඉන්නවා එහෙම කොල්ලොන් ගෙ නම් වලින් ඉන්න කෙල්ලො සෙට් එකක්

කෙල්සුපුන් අපේ යකු..ඔබගේ ඡන්දයට අපමණ අගයක් ලබාගන්න
1. කසිප්පු සිරාට ඔබේ ඡන්දය ලබාදී
2. එළකිරියේ වැඩිම රෙප් ලාභීන් අතර වැජඹෙන කෙල්ල්සුපුන්ගේ රෙප් පහරකින් ප්‍රබෝධමත් වෙන්න
![]()


තොපි දෙන්නගේ මොකෝ අවතාර වලට මැස්සෝ වහල