කඹේ ඇදලා දිනවලා දුන්නොත්.. මට මොනවද දෙන්නේ ?
ඔෆිස් එකේ 15ක් විතර ඉන්නාව උං ඔක්කොටම EK එකවුන්ට් තියෙනවා.. කට්ටියම දැං ගම් පලාත් වල ඉන්නේ.. මට මැසේජ් ගහන්න විතරයි තියෙන්නෙ ඉතිංimage![]()
කඹේ ඇදලා දිනවලා දුන්නොත්.. මට මොනවද දෙන්නේ ?
ඔෆිස් එකේ 15ක් විතර ඉන්නාව උං ඔක්කොටම EK එකවුන්ට් තියෙනවා.. කට්ටියම දැං ගම් පලාත් වල ඉන්නේ.. මට මැසේජ් ගහන්න විතරයි තියෙන්නෙ ඉතිං![]()

kasippu team eke kattiya fun set ekak wage. anith team eka nidida
ආ පොල් කඩනවා, තැඹිලි බානවා, කඹ අදිනවා
අපිල ඇත්තෝ තාම මනාපේ පල කරල නෑ.
කටුස්සෝ පේන්නවත් නෑ. කසිප්පුවන්ට තාම දිනන්න අවස්තාව තියෙනවා. අපිලට සලකන්න මාතියා යේක අපි තමා කඹේ ඇදලා දෙනවා
අවංකවම කසිප්පුවන් රෙප් දෙනවා. කටුස්සන්ගෙන් රෙප් ගත්ත එකෙක්වත් නෑනේ හොයාගන්න.
පොටෝසොප් රෙප් වලට නොරැවටෙමු.
දෙන්නං කාසී වලට නොරැවටෙමු.
කසිප්පුවා ට ජය වෙවා..
හූ.....................................
image
vote karata passe rape karanna ottu na. hamoma rape denna balan inne

ආ පොල් කඩනවා, තැඹිලි බානවා, කඹ අදිනවා
අපිල ඇත්තෝ තාම මනාපේ පල කරල නෑ.
කටුස්සෝ පේන්නවත් නෑ. කසිප්පුවන්ට තාම දිනන්න අවස්තාව තියෙනවා. අපිලට සලකන්න මාතියා යේක අපි තමා කඹේ ඇදලා දෙනවා
අවංකවම කසිප්පුවන් රෙප් දෙනවා. කටුස්සන්ගෙන් රෙප් ගත්ත එකෙක්වත් නෑනේ හොයාගන්න.
පොටෝසොප් රෙප් වලට නොරැවටෙමු.![]()
![]()
![]()
![]()
දෙන්නං කාසී වලට නොරැවටෙමු. image
You have given out too much Reputation in the last 24 hours, try again later.ආ පොල් කඩනවා, තැඹිලි බානවා, කඹ අදිනවා
අපිල ඇත්තෝ තාම මනාපේ පල කරල නෑ.
කටුස්සෝ පේන්නවත් නෑ. කසිප්පුවන්ට තාම දිනන්න අවස්තාව තියෙනවා. අපිලට සලකන්න මාතියා යේක අපි තමා කඹේ ඇදලා දෙනවා
අවංකවම කසිප්පුවන් රෙප් දෙනවා. කටුස්සන්ගෙන් රෙප් ගත්ත එකෙක්වත් නෑනේ හොයාගන්න.
පොටෝසොප් රෙප් වලට නොරැවටෙමු.
දෙන්නං කාසී වලට නොරැවටෙමු.
කසිප්පු සෙට් එකට චන්දේ දුන්නා.![]()
jaya weewaaa![]()
තාම හිතාගන්න බෑ බං කාට දෙනවද කිලා මනාපේ...

උඹලට සැලකුවා බන් අපි සැරටම
දැන් ඉතින් පොරොන්දු ඉටු කරන උඹලගේ වෙලාව