~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    66162.gif

    5CFzMnj.gif


    i57f7CX.png


    7BqQ.gif
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    කසිප්පු වොරියර්ස් තේමා ගීතය..

    සොමියට වරෙං පුතා අගුලු දාලා නෑ දොරේ...
    අවුරුදු කටේ තියං කඹේ අදිමු කාමරේ...
    VOTE එක දාලා වරෙං කසිප්පුවට සුමිතුරේ...
    සිරාගෙ සුදුවා bottle තව තියෙනවා කාමරේ...

    මේක කඹේ අදලා කසිය ගහන කාමරේ....
    ඒ මේක කසිප්පුවගෙ කඹේ අදින කාමරේ.....

    රිදිලා සසා ලා එතකොට ඇගිලි සචී ලා....
    වොල්වරින් මල්ලි ලා එයි මෙහෙ සොමිය සොයාලා....
    රෙප් දීලා මශා වෙලා පීචං වීලා....
    කැපිලා යන්නෙ රෙප් සීයක් වටේට දීලා.....

    කොලුමන්ට් ලා කෙලිමන්ට් ලා දෙකට බෙදීලා....
    අවුරුද්දේ කඹේ අදියි මඩකරි වීලා....
    වාසි පිලට හුරේ කියලා ඇපේ වැටීලා....
    කටුස්සංගෙ පාට මාරු දැං එළි වීලා.....

    මේක කඹේ අදලා කසිය ගහන කාමරේ....
    ඒ මේක කසිප්පුවගෙ කඹේ අදින කාමරේ.....

    රෙපි ටික දීලා දැං බැරිනං පොටෝශොප් වලිං...
    එඩිට් කරලා පෝස්ට් දාමු ලොකු සීන් වලිං..
    බෝතලේට කොයි සොමියත් යට වෙනවනෙ බං...
    ඇවිත් අදිමු කඹේ දිනමු කසිප්පුවට බං....

    සොමියට වරෙං පුතා අගුලු දාලා නෑ දොරේ...
    අවුරුදු කටේ තියං කඹේ අදිමු කාමරේ...
    VOTE එක දාලා වරෙං කසිප්පුවට සුමිතුරේ...
    සිරාගෙ සුදුවා bottle තව තියෙනවා කාමරේ...

    මේක කඹේ අදලා කසිය ගහන කාමරේ....
    ඒ මේක කසිප්පුවගෙ කඹේ අදින කාමරේ.....
    මේක කඹේ අදලා කසිය ගහන කාමරේ....
    ඒ මේක කසිප්පුවගෙ කඹේ අදින කාමරේ.....


    McEpr6g.gif

    supiri
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    ආඩඩාාා. කසිප්පු බර කකුලක් මට සලකලා ලොකුවටම. :):):)

    ඡෑ මා කාලී
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේකත් කවුරු හරි PS කරපං..:rofl:

    කට කතා යයි...
    හොර චැට් යයි..
    කුමන්ත්‍රන කරයි...
    මොනවා කලත් අන්තිමට කසිප්පු වොරියස් දිනනවා සත්තයි :rofl:
     
    ඔන්න දුන්නා කසිප්පුවට චන්දෙ. දැන් අපටත් සලකන්න පටන් ගනිල්ලා.

    කසිප්පුවට සැලකුවා. කසිප්පුවත් අපිට සලකනවා. චන්දෙන් පස්සෙ අඩියක් ගහමු කසිප්පුවා...
     
    Status
    Not open for further replies.