කසිප්පු වොරියර්ස් තේමා ගීතය..
සොමියට වරෙං පුතා අගුලු දාලා නෑ දොරේ...
අවුරුදු කටේ තියං කඹේ අදිමු කාමරේ...
VOTE එක දාලා වරෙං කසිප්පුවට සුමිතුරේ...
සිරාගෙ සුදුවා bottle තව තියෙනවා කාමරේ...
මේක කඹේ අදලා කසිය ගහන කාමරේ....
ඒ මේක කසිප්පුවගෙ කඹේ අදින කාමරේ.....
රිදිලා සසා ලා එතකොට ඇගිලි සචී ලා....
වොල්වරින් මල්ලි ලා එයි මෙහෙ සොමිය සොයාලා....
රෙප් දීලා මශා වෙලා පීචං වීලා....
කැපිලා යන්නෙ රෙප් සීයක් වටේට දීලා.....
කොලුමන්ට් ලා කෙලිමන්ට් ලා දෙකට බෙදීලා....
අවුරුද්දේ කඹේ අදියි මඩකරි වීලා....
වාසි පිලට හුරේ කියලා ඇපේ වැටීලා....
කටුස්සංගෙ පාට මාරු දැං එළි වීලා.....
මේක කඹේ අදලා කසිය ගහන කාමරේ....
ඒ මේක කසිප්පුවගෙ කඹේ අදින කාමරේ.....
රෙපි ටික දීලා දැං බැරිනං පොටෝශොප් වලිං...
එඩිට් කරලා පෝස්ට් දාමු ලොකු සීන් වලිං..
බෝතලේට කොයි සොමියත් යට වෙනවනෙ බං...
ඇවිත් අදිමු කඹේ දිනමු කසිප්පුවට බං....
සොමියට වරෙං පුතා අගුලු දාලා නෑ දොරේ...
අවුරුදු කටේ තියං කඹේ අදිමු කාමරේ...
VOTE එක දාලා වරෙං කසිප්පුවට සුමිතුරේ...
සිරාගෙ සුදුවා bottle තව තියෙනවා කාමරේ...
මේක කඹේ අදලා කසිය ගහන කාමරේ....
ඒ මේක කසිප්පුවගෙ කඹේ අදින කාමරේ.....
මේක කඹේ අදලා කසිය ගහන කාමරේ....
ඒ මේක කසිප්පුවගෙ කඹේ අදින කාමරේ.....
![]()
උයා කොහදිද සුදු සිංදු ලියන්න කීවෙඋබට මං සින්දුවක් ලියන්න කීවාම තමා
මික් නැත්තේ![]()


අපේ ආදලේ භාවනාවක් වගේ... හරිය...
ඌ ජුන්ඩක් පිට ගිහින්... ආපු ගමන් වෝට් ෂුවර් ඩෝ![]()




ආඩඩාාා. කසිප්පු බර කකුලක් මට සලකලා ලොකුවටම.![]()
![]()
![]()
ඡෑ මා කාලී
![]()
![]()
image![]()
ආඩඩාාා. කසිප්පු බර කකුලක් මට සලකලා ලොකුවටම.
ඡෑ මා කාලී
![]()
![]()
![]()
![]()


ඔන්න් කටුස්සට දුන්න මනාපේ. සුබ අලුත් අව්රුද්දක් වීවා image
aniwaa.. ikmaninma magenuthlabewiඔන්න දුන්නා කසිප්පුවට චන්දෙ. දැන් අපටත් සලකන්න පටන් ගනිල්ලා.
එහෙනම් දාපං සහෝ එකෙන්ම.
Ekenma diyan sudoooo
දෙන්ඩකෝ සුදු එහෙනම් තවත් බලන් ඉන්නේ

ඔන්න දුන්නා කසිප්පුවට චන්දෙ. දැන් අපටත් සලකන්න පටන් ගනිල්ලා.