අර ත්රේඩ් එකේ රෙප් නැහැ කියලා අඩන උන්ට ටිකක් දියන් එහෙම නම්![]()
කෝ කිසිම නෑනේඋබේ රෙප විතරයි කටුස්සගෙන්
![]()


machan rep kannada ban athinwat allanna puluwanda meka haraha keeyak power eka angata denena ganak ganna puluwanda
e wageda dinana team ekata dila alut awrudda hoda dinapu manasikatwayakin patan gaththot awruddama face karanna puluwan wei![]()

ane ne ban ehema ekak ne. 2013 idan mama hamadama paradunu paththe hitiye. Ehemai kiyala mage personal achievements awul une ne.තාම කිසිම වාසියක් නෑ කටුස්සලගෙන්මගේ සාමාජික vote එක තාම පාවෙනවා
කසිප්පුවටද ?? කටුස්සටද ??![]()








මේ ත්රෙඩ් එකේ මුල් පිටු බලපන් මචන්... ඇත්තටම උනේ මොකක්ද කියලා...![]()











වංචාවට හසුවී මාසයක් පුරා දුක් විදින්න.
ගෑනුන්ට ගරු කරන උන්මනේ යකෝ ගෑනු පෙන්නලා වෝට් ඉල්ලන්නේ.
![]()
![]()






දැන් උන් කියන්නෙ මාසයක් පුරා එක දිගට දෙනවා කියල නෙapi giya parat dunna matat lebuna kambe iwara wela dawas dekakin
api porondu kadanne ne list eke piliwelata dila tiyenawa

දැන් මචන් කටුස්සගේ වෝට් කරපු උන්ටත් කරගන්න දෙයක් නෑ.... මුලින්ම වෝට් කලා... දැන් උන්ට රෙප් ලැබිලත් නෑ ලොකුවට... අතින් කාලා හරක් බලලා... මෙම්බර්ස්ලා වෝට් නොකරපු උන්ට කසිප්පුවෝ සලකනවා අනෝරා වැහි ලෙස...
පෙරෙදද කොහෙද කන්බේ පටන්ගන්න කලින් දාපු ත්රඩ් එකක මම දැම්ම ටිප් එක
රේප් පවර් වැඩි අය දෙන්නගෙම පැත්තට ගන්නයි කියල
කෝ උඹල ඇහුවද ඇහුවද
ඉස්සර වෙන කෙනා දිනුම්
දැන් ඉන්න member ටික මොනව හරි කියල ලග තියාගනිල්ලා නැත්නම් උබල ඉවරයි පුතේ
මචන් තව එකක්.. රෙප් කීදෙනෙක්ගෙන් ලැබුනද නෙවෙයි කොච්චර පවර් වලින් කීයක් ලැබෙනවද බලපන් හොඳේ..
අපිට වෝට් කරපු හැමෝම අපිට වෝට් කරන අයට සලකනවා මචන්... රෙප් 1 ඉඳන් 75 දක්වා![]()





uyagen 14 i thawa 6 +5 keeyada?Onna +14 duna honde danwath vote karanavada points 10 anith paththata dene nathuwa![]()


