~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.
Oct 3, 2008
1,723
437
0
B835lAs.gif


test.gif


IuIRfkg.png


hB7XmhF.gif

 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    machan rep kannada ban athinwat allanna puluwanda meka haraha keeyak power eka angata denena ganak ganna puluwanda

    e wageda dinana team ekata dila alut awrudda hoda dinapu manasikatwayakin patan gaththot awruddama face karanna puluwan wei:)

    :lol::rofl: ane ne ban ehema ekak ne. 2013 idan mama hamadama paradunu paththe hitiye. Ehemai kiyala mage personal achievements awul une ne.
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    තාම කිසිම වාසියක් නෑ කටුස්සලගෙන් :baffled::baffled: මගේ සාමාජික vote එක තාම පාවෙනවා

    කසිප්පුවටද ?? කටුස්සටද ?? :rolleyes::rolleyes:

    ane sudo kassiputa demuko...................:P:P:P:P:lol::lol::lol::lol:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    api giya parat dunna matat lebuna kambe iwara wela dawas dekakin


    api porondu kadanne ne list eke piliwelata dila tiyenawa
    දැන් උන් කියන්නෙ මාසයක් පුරා එක දිගට දෙනවා කියල නෙ
    ඕවා නොකෙරෙන වැඩ නෙ බන් :rofl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    පෙරෙදද කොහෙද කන්බේ පටන්ගන්න කලින් දාපු ත්‍රඩ් එකක මම දැම්ම ටිප් එක
    රේප් පවර් වැඩි අය දෙන්නගෙම පැත්තට ගන්නයි කියල
    කෝ උඹල ඇහුවද ඇහුවද
    ඉස්සර වෙන කෙනා දිනුම්
    දැන් ඉන්න member ටික මොනව හරි කියල ලග තියාගනිල්ලා නැත්නම් උබල ඉවරයි පුතේ


    දැන් මචන් කටුස්සගේ වෝට් කරපු උන්ටත් කරගන්න දෙයක් නෑ.... මුලින්ම වෝට් කලා... දැන් උන්ට රෙප් ලැබිලත් නෑ ලොකුවට... අතින් කාලා හරක් බලලා... මෙම්බර්ස්ලා වෝට් නොකරපු උන්ට කසිප්පුවෝ සලකනවා අනෝරා වැහි ලෙස...

    උඹෙ වෝට් එකත් ඕනේ
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    මචන් තව එකක්.. රෙප් කීදෙනෙක්ගෙන් ලැබුනද නෙවෙයි කොච්චර පවර් වලින් කීයක් ලැබෙනවද බලපන් හොඳේ..

    අපිට වෝට් කරපු හැමෝම අපිට වෝට් කරන අයට සලකනවා මචන්... රෙප් 1 ඉඳන් 75 දක්වා:baffled:

    ඔව් බන් පොඩි කටුසු රෙප් කෑලි දෙකක් ඒවාට හෙල්ලෙන්නේ නෑ :lol::lol:

    වැඩිම රෙප් ගානට දෙනවා points 10 vote එක :cool::cool::yes:
     
    Status
    Not open for further replies.