~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කසිප්පුලා රෙප් දෙන්නේ 20 ට එහා පවර් වලින්... මේ නූල කියවන අයට පෙනෙයි කසිප්පු අය පොරොන්දු ඉටු කළ කණ්ඩායම කියලා :)


    කෝ එහෙනම් අපිට සලකපල්ලා... :dull:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    fuJqAun.jpg
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :lol::lol:



    good night :)


    ee ganawath hithala vote eka denna :rofl:

    බලමු බලමු හෙට :P:P:love::love:

    මම දෙපැත්තටම සපෝර්ට් කරා :sorry::sorry:
    එකෙක්ගෙන්වත් මට රෙපක් නැ :(:(
    හැබැයි උන් දන්නෙත් නැ එක :baffled::baffled:


    උබට දිනුමද ඕන?
    අරන් පලයන් අඩන්න එපා
    ආ උඹ බුදි නැද්ද:baffled:
    :baffled:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    uba aththatama joker kenek ban

    tawt ubata terila ne uba meke membersla ekka ganu denu karanna behhe sanwidayakayeknam ube yaluwek unat

    den eka hari kiyana un mekatat hina wei ubalata ohoma unanam apit karanne ohomai

    :lol::lol::lol:
    බඩා මාමි දැන් උබලට චන්දෙ නොගහ ගියාද මං එහෙම කිවා කියලා :lol::lol:
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :lol::lol:

    siranisane ban u sanwidayeknam u ehema inna one uta mulin sasa aiyat kiwwa kata waradda gatta gaman parissamen pare pala u ahuwe nene ridila kiyana eka eken mata kelinna awa mama uta mukut kiwwe ne nethnam etanai waliya yanne

    apita kohet ekai mokat ekai

    උ ඕක හිතල කියන්න නැතුව ඇති බන් මුලින්
    ඕව මේ අවුරුදු කාලේ ඉවර වෙනකන් විතරයි බන් උපරිම
    මේ අලුත් අවුරුද්ද පටන් ගන්න යන වෙලාවේ හිත පිරිසිදුව තියන් සතුටෙන් ඉඩහන්
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    එන්න එකතුවන්න... දිනවන්න

    කටුස්සා.......


    කටුසු කණ්ඩායම සතු විශාල රෙප් ප්‍රමානයෙ (500+) අසිරිය විදින්න....


    රෙප් වලින් පිරි යන්න... අවුරුදු රෙප් වසන්තය...

    ඔබගෙ වටිනා චන්දය කටුස්සාට පල කරන්න.. වෙනස වටහා ගන්න.



    එකතුවන්න... කටුස්සා සමගින්....
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    150 වැඩියෙන් උන් දුන්න $ක....:growl:


    කටුස්සන්ගේ තවත් රැවටීමක්.....

    දූශනයෙන් තොර ක්‍රිඩාවක්...

    එන්න අප හා එක් වන්න...කසිප්පු වෝරියර්ස්..
    ඔබගේ රෙප් මල්ල තවත් වැඩි කර ගන්න....
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අම්මෝ මට කතා කරන්න එපා
    සාමාජිකයෝ එක්ක මට ගනුදෙනු කතා
    තහනම්ලු :lol::lol:

    හ්ම්ම්
    මෙන්න උඹ මගෙන් ඉල්ලා ඉල්ලා හිටපු එකක් බිත්තියේ ගහගන්න කියල
    මේ දැන් හම්බුනේ :baffled::baffled:

    hirunika+lanka+space+%25282%2529.jpg
     
    Status
    Not open for further replies.