~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

dj knight

Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga

    :lol::lol::lol:
    බඩා මාමි දැන් උබලට චන්දෙ නොගහ ගියාද මං එහෙම කිවා කියලා :lol::lol:
    මටත් සීමාවක් තියනව මචන්
    වෙස ගෑනි වගේ අඩන්න ඕනා නෑ
    උබට මොකද වෙන්න ඕනා?
    දිනුමද ඕනා?
    අරන් පලයන් ගිහින් නිදා ගනින්

    denut ubane ban wesa geni wage redda ussan enne uba
    che che ubala wage team walata ara adina sanwidayakayo innakan sadarana taragayak tiyanna be

    seemawa t=ubai ikmawa giye kolla sanwidayaka kame ekek wela uba hitanne uba kambe demmata meke cont karana one ekekta ubata one deyak kiyanna puluwan kiyalada

    dinuma dinala iwarai denut uba karapu wede nisa ape un yanna giya unge unut yanawa uba waradak unanam eka piliganna kondak tiyan waren

    :rofl:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    හ්ම්ම්
    මෙන්න උඹ මගෙන් ඉල්ලා ඉල්ලා හිටපු එකක් බිත්තියේ ගහගන්න කියල
    මේ දැන් හම්බුනේ :baffled::baffled:

    hirunika+lanka+space+%25282%2529.jpg



    හත්වලාමේ මේ නොනගතේ වෙලාවේවත් අතට නිවාඩු දීපල්ලා..
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    siranisane ban u sanwidayeknam u ehema inna one uta mulin sasa aiyat kiwwa kata waradda gatta gaman parissamen pare pala u ahuwe nene ridila kiyana eka eken mata kelinna awa mama uta mukut kiwwe ne nethnam etanai waliya yanne

    apita kohet ekai mokat ekai

    සන්ඩියෙක් :lol::lol:
    දිකියාව් දිස්කියාව් :lol::lol:
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    sasa aiye uba piligannawada sanwidayakayek widiyata nick karaya ape unta mata :lol::rofl: karala wihiluwata ho eka eka kiyana ewa harida

    2013 toolitle kalet okamaneeda

    ewa sadaranada

    අපේ උන්ට කියන්නේ උබ කොයි පැත්තේ සාමාජිකයෙක්ද?
    උබේ නම නම් නෑ :lol::lol:
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අම්මා මුත්තා කාලේවත් නොදැකපු අකවුන්ට් බහිනවා යකෝ මේ මහ රෑ... :lol:

    එන්න එකතුවන්න... දිනවන්න

    කටුස්සා.......


    කටුසු කණ්ඩායම සතු විශාල රෙප් ප්‍රමානයෙ (500+) අසිරිය විදින්න....


    රෙප් වලින් පිරි යන්න... අවුරුදු රෙප් වසන්තය...

    ඔබගෙ වටිනා චන්දය කටුස්සාට පල කරන්න.. වෙනස වටහා ගන්න.



    එකතුවන්න... කටුස්සා සමගින්....
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    සන්දඩියෙක් :lol::lol:
    දිකියාව් දිස්කියාව් :lol::lol:

    munam sirama joker kenek ban
    :lol::lol::lol: mama ubata tawat reply kalot mama joker wenawa:rofl::rofl::rofl:
    pala gihin nidaganin senaseemen nidaganin
    antima dawasa wennat puluwan heta ape un waliyata awot eha peththe un eka eka ewa kiwwat uba medde hira wela iwarai paw uba
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    එන්න එකතුවන්න... දිනවන්න

    කටුස්සා.......


    කටුසු කණ්ඩායම සතු විශාල රෙප් ප්‍රමානයෙ (500+) අසිරිය විදින්න....


    රෙප් වලින් පිරි යන්න... අවුරුදු රෙප් වසන්තය...

    ඔබගෙ වටිනා චන්දය කටුස්සාට පල කරන්න.. වෙනස වටහා ගන්න.



    එකතුවන්න... කටුස්සා සමගින්....


    අසිරිය විදිනවා මේ තොපිලගෙන් එක රෙප් එකක්වත් නැතුව....:rofl:
     
    Status
    Not open for further replies.