~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • 00-linea-separadora2.png


    00-linea-separadora2.png

    yBQtBLi.jpg

    00-linea-separadora2.png

    xny3Lya.gif

    00-linea-separadora2.png

    5aHMtaI.png

    00-linea-separadora2.png

    ndaBQKY.gif

    00-linea-separadora2.png

    Pz7mYb9.jpg

    00-linea-separadora2.png

    qdfWIO1.jpg

    00-linea-separadora2.png

    jVpMKmx.gif

    00-linea-separadora2.png

    iWxEuKA.jpg

    00-linea-separadora2.png

    TbBGQSn.gif

    00-linea-separadora2.png

     

    thanujaka

    Well-known member
  • තනුජකයා තමයි දැන් අලුගෝසුවාගේ වැඩේ කරන්නේ

    ඌට නිකං ඉන්නනේ බං තියෙන්නේ පඩි අරගෙන..
    කොච්චර ආතල් ද එහෙම රස්සාවක් කරන්න තියෙනවනං..
    ගිනි නිවන හමුදාවට බැදුනා වගේ තමයි..
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඒ උනාට උන්ට හෙන පරන උන් වෝට් දාල බං
    සොහොන් වලින් උස්සනවද මන්ද
    මහසෝනයි හීරියකයි විතරයි අඩු... :oo:
    මමත් දැක්කා බන් ඒක පෙරේදා
    සමහර උන් අන්තිමට පෝස්ට් කරලා තියෙන්නෙ 2014 - 2015 විතර වගේ
    මෙන්න හිටපු ගමන් පණ ඇවිත් වෝට් දාලා ආයෙත් මැරිලා :rofl::P
     

    thanujaka

    Well-known member
  • set atha
    votes natha

    ඒකනේ යකෝ.. වෝට්ස් වැටෙනවා උන්ට ඒ උනාට සැරට..
    උන් pm වලින් වෝට්ස් ගන්නවා ඇති බං.. pm දාලා ෆිට් එකේ කතා කරාම වෝට්ස් ගන්න පුළුවන් ..
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඌට නිකං ඉන්නනේ බං තියෙන්නේ පඩි අරගෙන..
    කොච්චර ආතල් ද එහෙම රස්සාවක් කරන්න තියෙනවනං..
    ගිනි නිවන හමුදාවට බැදුනා වගේ තමයි..

    ඇයි බන් එහෙම උනත් උන් ඉන්නේ නැතුව පැනල යන්නේ
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ඒකනේ යකෝ.. වෝට්ස් වැටෙනවා උන්ට ඒ උනාට සැරට..
    උන් pm වලින් වෝට්ස් ගන්නවා ඇති බං.. pm දාලා ෆිට් එකේ කතා කරාම වෝට්ස් ගන්න පුළුවන් ..
    mamama VM 50 kata wada gahuwa iye, katussata
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කටුස්ස මේකේ වැඩිය පේන්නත් නෑ නේද?
    උන් සෙට් එක කෝල් කැම්පේන් කරනවා ඇති ඕෆ්ලයින් ගිහින් :rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඇයි බන් එහෙම උනත් උන් ඉන්නේ නැතුව පැනල යන්නේ

    පාරෙ යද්දිත් එක එකා අලුගෝසුව කියනව ඇති
    මරන්නෙත් නැතිව එහෙම කියද්දි
    එහෙම කියපු එකා මරන්නනේ බන් හිතෙන්නෙ:baffled:
     
    Status
    Not open for further replies.