~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

tintinonline

Member
Sep 19, 2013
1,571
207
0
මෙතන
බලමු බලමු තව බලනවා අනිවා..

හොර, බොරු, දෙන්නම් රෙප් නැති කසිප්පු වෝරියර්ස්......

proxy_form.cgi


කරුනාකර ඔබේ ඡන්දය කසිප්පු වෝරියර්ස් වෙත බාවිතා කර , ඔබේ ඡන්දය ටත් ඉහල වටිනාකමක් ලබා දෙන්න....
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,451
    14,364
    113
    7
    කටුකරෝලගම
    අපි එළිපිටම ගේම ගහලා මෙම්බර්ලව ඇදගත්තා..:). අපි මොනා නැතත් පොරොන්දු ඉටුකරපු ආකර්ශණීයම එකමුතුම සහ එන්ටර්ටේනින්ම කණ්ඩායම :D :love::love::love:
    කසිප්පු ගහපුවම නං එන්ටටෙට්මන්ට් තමා අපි දැකල තියෙනව පාරේ යද්දී කට්ටිය ඉන්නව වැටිලා :P

    උපුල් මාමේ දවස් හතරකින් මැච් එකක් බැලුවේ නෑ :(
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,673
    2,234
    113
    Kurunegala
    කසිප්පු ගහපුවම නං එන්ටටෙට්මන්ට් තමා අපි දැකල තියෙනව පාරේ යද්දී කට්ටිය ඉන්නව වැටිලා :P

    උපුල් මාමේ දවස් හතරකින් මැච් එකක් බැලුවේ නෑ :(


    මම නම් මේ දැනුත් බලනවා බන් රිපීට් එකක්.. ඊයේ රෑ විතරයි බලන්න බැරි උනේ...:)

    eka neweyi සයෝ නැන්දි මොනා කරනවද දන්නේ නෑ නොනගතේ:rofl:
     

    thanujaka

    Well-known member
  • Sep 4, 2008
    19,029
    2,069
    113
    yatagiya dawasa baranas nuwara
    හොර, බොරු, දෙන්නම් රෙප් නැති කසිප්පු වෝරියර්ස්......

    proxy_form.cgi


    කරුනාකර ඔබේ ඡන්දය කසිප්පු වෝරියර්ස් වෙත බාවිතා කර , ඔබේ ඡන්දය ටත් ඉහල වටිනාකමක් ලබා දෙන්න....

    යකෝ සෙට් එකම බලං යද්දි කසිප්පුවටනේ එතකොට..:shocked:
     
    Status
    Not open for further replies.