~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

thanujaka

Well-known member
  • මේ පාර ජයරත්න එකෙන් ස්පොන්සර් කෙරුවෙ නෑ
    ඒකයි මෙච්චර සාමකාමී :lol::lol:

    කී බෝර්ඩ් ෆයිට් වලිං මැරෙන උන්ව භූමාදානය කරන්න ජයරත්නය වෙනමම සොෆ්ට්වෙයාර් එකක් හදනවා කියන්නේ..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කී බෝර්ඩ් ෆයිට් වලිං මැරෙන උන්ව භූමාදානය කරන්න ජයරත්නය වෙනමම සොෆ්ට්වෙයාර් එකක් හදනවා කියන්නේ..
    :lol::lol::lol:
     

    thanujaka

    Well-known member
  • සාමකාමී කම නෙවෙයි බන්.. මුන් දන්නේ නෑ කඹේ කරන හැටි... මුන් හිතන්නේ ටීම් එකට සිලෙක්ට් උනු ගමන් හැමෝම වෝට් එක දාන්න ඕනේ කියලා.. ඔක්කොම ටික කලා.. ආයෙ ඉතින් මොන් වලිද බන් :)



    ආ එහෙමත් සීන් එකක්ද :rofl:
    තව තෙම්පරාදු කරලා ගන්න ඕනේ එහෙනං..
     

    thanujaka

    Well-known member
  • සාමෙ බලන්න තිබ්බ පැය 2ට කලින් ආවනං
    පතරංග ජාතක වගේ රංඩුව
    මෝහන විද්‍යාවත් මැද්දෙන් කැරකුනා
    බස් අජිතත් අහු උනා ජාතකේට:lol:

    ලමා සමාජේ වලියක් නේන්බං ගිහිං තියෙන්නේ ඒකත් වලියක්ද:rofl:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඌට තේරුණානම් වහකනවා නේද? (අර වචනේ )

    ඌ තාම ඔය පොත් හොයනවා ඇති එහෙනම්.
    අර Hang go rack කියන පොත නම් ඌට ගැලපෙයි හොදට. ඌ හොයන ජාතියේ පොතක් තමයි මටත් මතක විදියට ඒක.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඌ තාම ඔය පොත් හොයනවා ඇති එහෙනම්.
    අර Hang go rack කියන පොත නම් ඌට ගැලපෙයි හොදට. ඌ හොයන ජාතියේ පොතක් තමයි මටත් මතක විදියට ඒක.
    ;)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එකෙක් රෙප් දුන්නේ නැහැ.. වැඩක් නැහැ...:growl:

    මොහුව දුටු තැන රේප් කරනු... කසිප්පුවට වෝට් දුන්නු කෙනෙක්
    :)
     
    Status
    Not open for further replies.