~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

praveenKF

Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    කටුස්සෝ වගේ එයාල වැඩිය ඇක්ටිව් නෑනේ මේ කාලේ:D

    උන් දේශපාලන වශයෙන් අනාත වෙච්ච අය:yes:... එකයි පෙන්න නැත්තේ ;):cool:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,888
    1
    43,088
    113
    කටුස්සොන්ට ලොවෙත් ගොඩ ඒමක් නැහැ බන් දැන් :no:
    කසිප්පුවට මනාපය දී රේප් වලින් නැවෙන්න :yes:

    තට අමු කැවිලද?
    නැත්තං පයිත්තියන්ද?
    නැත්තං හැටිද?
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    20+ dunna kasipputa dena:P
    11.gif
    thankxx Rep back +++++++
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උන් දේශපාලන වශයෙන් අනාත වෙච්ච අය:yes:... එකයි පෙන්න නැත්තේ ;):cool:

    ඒ කියන්නේ රෙප් දෙනවා කීවාට දෙන්න එන්නේ නැති බවය,

    කටුස්සන්ට ජය වේවා

     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,888
    1
    43,088
    113
    11.gif
    thankxx Rep back +++++++

    රැවටුන තරම් කටුසු නිසා මන් කවුරුත්ම දන්නේ නෑ තවත්
    කඳුලක තරම් දැනුනා හොඳින්.....:(:(:(

    පොඩ්ඩක් හිටිං කටුස්සනගේ රෙප් චාර්ජ් වෙනකං
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83


    සංකපාල අයියගෙන් 37යි
    වුල්වරීන්ගෙන් 64ය

    තව හෙන සෙට් එකක් ඉන්නව සහෝ

    This poll will close on 04-14-2017 at 09:38 PM
    ඉක්මනට සලකන්න අනිවා වොට් කරනවා....
     
    • Like
    Reactions: asylum

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කටුස්සනි... නව වසරක් උදාවිය... :cool:

    මාගේ වෝට් එකට නිසි ඇගයීමක් ලැබේදැයි අවධානයෙන්... :yes:එක්සෙල් ශීට් එකක් සූදානම්.... :yes:නිසි සැලකීමක් ලැබේදැයි බලන්නෙමි... රෙප් + දෙනවිට කුමන කණ්ඩායමෙන්දැයි සඳහන් කරන්න... :dull:
    පොයින්ට්ස් 10 කි.:D
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,159
    1,296
    113
    ගඟ ළඟ
    රැවටුන තරම් කටුසු නිසා මන් කවුරුත්ම දන්නේ නෑ තවත්
    කඳුලක තරම් දැනුනා හොඳින්.....:(:(:(

    සුබ අලුත් අවුරුද්දක් වේවා ...!!!
    ගිහින් බලන්න user cp
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,159
    1,296
    113
    ගඟ ළඟ
    කටුස්සනි... නව වසරක් උදාවිය... :cool:

    මාගේ වෝට් එකට නිසි ඇගයීමක් ලැබේදැයි අවධානයෙන්... :yes:එක්සෙල් ශීට් එකක් සූදානම්.... :yes:නිසි සැලකීමක් ලැබේදැයි බලන්නෙමි... රෙප් + දෙනවිට කුමන කණ්ඩායමෙන්දැයි සඳහන් කරන්න... :dull:
    පොයින්ට්ස් 10 කි.:D

    B835lAs.gif
     
    • Like
    Reactions: C h o p p e

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,888
    1
    43,088
    113
    Podi Silva - පොඩි සිල්වා;21461112 said:
    Anuradhayaa repak dyan :P :P

    පැය 24 සීන් එක මටත් එනව බං..
    දැං එකක් තිබිල දාල දැම්ම
    ආයෙ පුලුවන් වුණාම දෙන්නං
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕකෙ රායිට්.. රෙප් ඕනේ කාටද ළමායි.. මං ඊයේ දවසටම දුන්නේ නැති නිසා.. පිරෙන්නම තියෙනවා රෙප්..
    ඕන අයට කරන්න තියෙන්නේ...

    1. කසිප්පුවාට වෝට් කරන්න..
    2. මේ ලින්ක් එක ක්ලික් කරන්න
    3. ඔබේ මනාපය කසිප්පුවාට දුන් බවට පෝස්ට් එකක් දාන්න..
    4. රෙප් වරුසාවෙන් නැහැවෙන්න
    ඉක්මන් කරන්න. තොග සීමිතයි :D:rofl:
     
    Last edited:
    Status
    Not open for further replies.