වොට් කරලා රේප් ගන්න ත්රෙඩ් එකක් තියනවා නම් ලින්ක් එක මෙතන දාන්න
කටුස්සෝ වගේ එයාල වැඩිය ඇක්ටිව් නෑනේ මේ කාලේ![]()
... එකයි පෙන්න නැත්තේ 

කටුස්සොන්ට ලොවෙත් ගොඩ ඒමක් නැහැ බන් දැන්
කසිප්පුවට මනාපය දී රේප් වලින් නැවෙන්න![]()

උන් දේශපාලන වශයෙන් අනාත වෙච්ච අය... එකයි පෙන්න නැත්තේ
![]()
thankxx Rep back +++++++![]()
රැවටුන තරම් කටුසු නිසා මන් කවුරුත්ම දන්නේ නෑ තවත්
කඳුලක තරම් දැනුනා හොඳින්.....![]()
රැවටුන තරම් කටුසු නිසා මන් කවුරුත්ම දන්නේ නෑ තවත්
කඳුලක තරම් දැනුනා හොඳින්.....![]()

සංකපාල අයියගෙන් 37යි
වුල්වරීන්ගෙන් 64ය
තව හෙන සෙට් එකක් ඉන්නව සහෝ

එක්සෙල් ශීට් එකක් සූදානම්....
නිසි සැලකීමක් ලැබේදැයි බලන්නෙමි... රෙප් + දෙනවිට කුමන කණ්ඩායමෙන්දැයි සඳහන් කරන්න... 

වොට් කරලා රේප් ගන්න ත්රෙඩ් එකක් තියනවා නම් ලින්ක් එක මෙතන දාන්න

පොඩ්ඩක් හිටිං කටුස්සනගේ රෙප් චාර්ජ් වෙනකං

රැවටුන තරම් කටුසු නිසා මන් කවුරුත්ම දන්නේ නෑ තවත්
කඳුලක තරම් දැනුනා හොඳින්.....![]()
කටුස්සනි... නව වසරක් උදාවිය...
මාගේ වෝට් එකට නිසි ඇගයීමක් ලැබේදැයි අවධානයෙන්...එක්සෙල් ශීට් එකක් සූදානම්....
නිසි සැලකීමක් ලැබේදැයි බලන්නෙමි... රෙප් + දෙනවිට කුමන කණ්ඩායමෙන්දැයි සඳහන් කරන්න...
පොයින්ට්ස් 10 කි.![]()
Podi Silva - පොඩි සිල්වා;21461112 said:Anuradhayaa repak dyan![]()
![]()

පැය 24 සීන් එක මටත් එනව බං..
දැං එකක් තිබිල දාල දැම්ම
ආයෙ පුලුවන් වුණාම දෙන්නං