කවියෙක්ම නෙවෙයි මුට ගනන් පොතකුත් තියනවා,ගනනුත් පුලුවන්මූ කවියෙකද![]()

ඉස්සරහට තව නැන්දිලා එයි.එයාල ගැනත් ලියයි ඉදිරියටඑක පාරටම පොර සයෝ නැන්දි ගැන කවි ලියනවා![]()

මගේ පුද්ගලික මතය කිවේ නිති රෙගුලාසි එක්ක උගේ වරදක් නැ,මටත් කශිප්පුවා මුලින් කතා කලේ අර කටුසු රිලවා මුලින් ඉන්වයිට් කලේවත් නැ එත් හොදටම දන්න එකට හිටි එකා දාල යන්න බැරි නිසා පටන් ගත්ත වෙලාවේ ඉදන් මන් උට සප් කලා.
හිති වලට පටහැනි දෙයක් කරල නැපුති.එත් හිතට එකගව වැඩ කරපන්.කවියෙක් වුනාම ඔක්කොටම වඩා හිතයි ලස්ස්න වෙන්න ඔන.අය මේ ගැන මොකුත් මන් කතා කරන් නැ![]()









අදෝනා කියන්න එපා බන් අලුත් අවුද්දේජීවිතෙ කැප කරලා..
දිවරෑ නිදි නොබලා...
ලයිට් බිල වැය කරලා.. නෙට් බිල නැත ගෙවලා...
දුන්නත් ඉතිං එදා ..
රෙප් ටික නැතුව මෙදා...
වේලෙන කටුසු මැති තුමා...
ගමකට බොරු කියලා...
මඩ ගොඩවල් ගහලා...
වැලපෙන අනේ මැතිතුමා....
ගියපාර මොකද උනේ බං...
මේ පාර මොකද වෙන්නෙ බං....
කොහොමද එහෙම වෙන්නෙ බං............
සිංඥෝරේ........ සිංඤෝරේ............ සිංඤෝරේ... ගියදේ ගියාවේ...
වැඩ කලෙ මං... නැති උනෙ මං.... මැතිතුමා දැං.... කොහෙද ඉතිං....
සිංඥෝරේ........ සිංඤෝරේ............ සිංඤෝරේ...
රෑ වැටුන වලේ යලි නොවැටෙ මලේ.....
මාස ගනං දෙනවා කිව්වා බං....
රෙප් වලිංම නාමු කිව්වා බං......
ඒ මොකවත් මතක නෑ නෙ දැං......
කොටු ටික පුරවලා දෙනවා.....
වලි වල සප් එක දෙනවා......
(පස්සෙ) ටික ටික අමතක වෙනවා.....
සිංඥෝරේ........ සිංඤෝරේ............ සිංඤෝරේ...
රෑ වැටුන වලේ යලි නොවැටෙ මලේ.....
යන්න එන්න පාර මතක නෑ....
මේක - දාලා ගිහිං ආයෙ එන්නෙ නෑ...
ඒ ආවත් මැරිලා ආවෙ නෑ.......
මඩ පත්තර අපිට කැපෙන් නෑ....
ලොකු නෑවිලා ලොවෙත් වැඩක් නෑ...
කඹේ නැතුව අවුරුද්දක් නෑ....
සිංඥෝරේ........ සිංඤෝරේ............ සිංඤෝරේ...
ඇවිත් මැහේ.. අපි අදිමු කඹේ...............

