ඔපිස් එකේ බුවාලා 5ක් තව පැය බාගෙන් වෝට් දාන්නං කිව්වා..
අනිත් උං පෝන් එක ගන්නෑ.. බලමු දවල් වෙද්දි මං කියන්නං.. උං ගම් වලට ගිහිං
අනිත් උං පෝන් එක ගන්නෑ.. බලමු දවල් වෙද්දි මං කියන්නං.. උං ගම් වලට ගිහිං
ලේලන්ඩ් නෑ පුතීඋබට වැඩි වැඩියෙන් ලැබෙවා පුතී.උබට ලේලන්ඩ් කට්ටක් තියනවා නේද?ලබන අවුරුද්දේ ලේලන්ඩ් කටු දෙකක්ම ගැනිමට ලැබෙවා![]()

onna rep dunna
kasippu paththata vote karanna blue bat![]()
අපි ලග බොරු නෑ..
බොරු මවලා කියන්නෑ..
සුරංගනා කතා කියලා රවට්ටන්නෙ නෑ
37 +


එක සුපිරි කවිය මචන් කොල්ලේ තමාගේ ආදරවන්තියටවත් එහෙම කවි ලියන් නැ
![]()

එකත් රොස මලක්ද හයියු රොස මලට තනියට තව මොකෙක් හරි ගෙන්න ලැබෙවා එහෙනම්ලේලන්ඩ් නෑ පුතී
බේබිරෝසා එකක් තියෙන්නෙ![]()

kasippu suwadak daneදෙනවානම් රෙපක් කවුරුත් එක් වීලා...
දෙනවා වෝට් එක වාසිය ගැන හිතලා...
![]()
වෝට් කතා ඇද්දෝතින්දෙනවානම් රෙපක් කවුරුත් එක් වීලා...
දෙනවා වෝට් එක වාසිය ගැන හිතලා...
![]()


ඔයාට ගදයිද??එ කියන්නේ කොහෙන් හරි කසිප්පු හොයන් බිලා තියනව ඇගි ආච්චිoyata kasippu suwandai da![]()


vote eka iwara wenne kiyatada ban?
danna vote eka kasippuwonta 
රෙප් කපනකොට කැපෙන්නේ භාගයයිනේ බන්... උඹලම හිතපල්ලා කසිප්පුලාට රෙප් දීල මට රෙප් කීයක් පහුගිය දවස්වල ලැබිලා ඇත්ද කියලා.... අපරදේ බන් කටුසු එවුන් කීයක් රෙප් ලැබුන්නෑ කියනවද... උන්ට ආයෙ රෙප් ලැබෙන්නෙත් රෑනේ..මම කැපුවේ නැත කාලෙකින් , මොකද්ද ඔය රෙප් පවර් එක 5 ක් තියෙන අය කපද්දී අඩුවෙන් කැපෙන සීන් එක![]()

ඔයාට ගදයිද??එ කියන්නේ කොහෙන් හරි කසිප්පු හොයන් බිලා තියනව ඇගි ආච්චි![]()

කට්ටිය දැන් කවියෙන් වගේ ප්‍රමෝට් කරන්නෙ![]()
gadayi kiyanne kohomada,oyata kasippu suwandai da![]()