~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347

  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මු ලස්සනට නවල් ලියනවා බන් අර කිරියේ ඉස්සරහට ලොග් වුන ගමන් රෝස කටු කියලා පෝස්ටර් එකක් එන්නේ,එ නවල් එක මු ලිවේ,එ කාලේ මේකාට බැන බැන නවල් එකට කොටස් අලුතෙන් දානකන් මග බලන් හිටිය එකෙක් මන්:cool:

    ආතර් කොනන් ඩොයිල් ට වුනා වගේ
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,159
    1,296
    113
    ගඟ ළඟ
    මචංලා මං යන්න හදන්නෙ තව ටිකකිං.. ආයේ එන්නේ දවස් 3කින් විතර නිසා....
    රෙප් ටික ඔක්කොම බෙදලා දෙනවා හැමෝටම..
    ඕන අය කියපං...
    කසිප්පුවාට වෝට් කල අයට මුල් තැන දෙනු ලැබේ :yes::yes:
    ඉක්මනට ඉල්ලපං

    පරිස්සමින් ගිහින් වරෙන්
    සුභ අලුත් අවුරුද්දක් වේවා ...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොන මෝඩ කම්ක්ද මේ... රෙප් 4ක් 5ක් පවර් තියෙන අය රෙප් කැපුවම අඩුවෙන්න රෙප් 2 ක් 3ක්... ඒ උනාට උඹලට අපරාදේ ඒ රෙප් එක.. පෝල් ඉවර වෙනකම් ආයේ ඒ රෙප් එක ලැබෙන්නෙත් නෑ... මට කසිප්පු ටීම් එකෙන් රෙප් 400ක් විතර කලින් ලැබිලා තියෙන නිසා කපන එකෙන් මට අවාසියක් නෑ... අනික ලොකු රෙප් තියෙන උන් කපන්නෙත් නෑ...

    කටුසු ටීම් එකේ ඉන්න පොඩි උන් 4/10 කට තේරෙන්නේ නෑ මේ ගේම් එක... අද දවසට ලැබුණු රෙප් එක්ක බලපුවාම එක්ක නොසලකිය හැකියි...
     
    මම කැපුවේ නැත කාලෙකින් , මොකද්ද ඔය රෙප් පවර් එක 5 ක් තියෙන අය කපද්දී අඩුවෙන් කැපෙන සීන් එක :confused:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොන මෝඩ කම්ක්ද මේ... රෙප් 4ක් 5ක් පවර් තියෙන අය රෙප් කැපුවම අඩුවෙන්න රෙප් 2 ක් 3ක්... ඒ උනාට උඹලට අපරාදේ ඒ රෙප් එක.. පෝල් ඉවර වෙනකම් ආයේ ඒ රෙප් එක ලැබෙන්නෙත් නෑ... මට කසිප්පු ටීම් එකෙන් රෙප් 400ක් විතර කලින් ලැබිලා තියෙන නිසා කපන එකෙන් මට අවාසියක් නෑ... අනික ලොකු රෙප් තියෙන උන් කපන්නෙත් නෑ...

    කටුසු ටීම් එකේ ඉන්න පොඩි උන් 4/10 කට තේරෙන්නේ නෑ මේ ගේම් එක... අද දවසට ලැබුණු රෙප් එක්ක බලපුවාම එක්ක නොසලකිය හැකියි...
    අපි ලග බොරු නෑ..
    බොරු මවලා කියන්නෑ..
    සුරංගනා කතා කියලා රවට්ටන්නෙ නෑ
    37 + :D
     
    • Like
    Reactions: BlueBat

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    උඹලා මේ කඹෙත් එක්ක ඇයි දඩමස් ගාවගන්නේ... බලපන් මේ ක්‍රීඩාව වෙන්නේ කොහොමද කියලා... පුතේ මේ අලුත් අවුරුද්දේවත් ඉගෙනගනින්... මේකේ නීති වලට පිටින් කිසිත් කරලා නෑ

    e unata ubalage sanwidayaka karapu de uba anumatha karanawada:P
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,473
    113
    වයබ පාලාතේ
    BjfP80L.png
     
    Status
    Not open for further replies.