~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,473
    113
    වයබ පාලාතේ
    i57f7CX.png
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රෙප් කපනකොට කැපෙන්නේ භාගයයිනේ බන්... උඹලම හිතපල්ලා කසිප්පුලාට රෙප් දීල මට රෙප් කීයක් පහුගිය දවස්වල ලැබිලා ඇත්ද කියලා.... අපරදේ බන් කටුසු එවුන් කීයක් රෙප් ලැබුන්නෑ කියනවද... උන්ට ආයෙ රෙප් ලැබෙන්නෙත් රෑනේ..:dull:

    රෑට හරි හම්බෙනවානේ , හැම කෙනාටමත් හම්බෙනවානේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oya wedak ne aiye kasippuwo eye waliyak giyama apiwa pahat karala kata kala api bus ajitge sindu ahana un kiyala eka oya karapu apahasayak
    e nisawat katussanta denna

    :rofl::rofl: දැන් එහෙමත් ඒව වෙනව ද? මං ඉතින් හැමදා ම කාටවත් වෝට් කරන්නෙ නැහැනෙ.

    බස් අජිත්ගේ සිංදුනම් මං අහනව කොහොමත් :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලි අයියේ කටුස්සට vote එකක් දාමු ;)

    හැමදාම වගේ මේ පාරත් මං වෝට් කරන්නෙ නෑ කාටවත් මල්ලී. :D
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    :rofl::rofl: දැන් එහෙමත් ඒව වෙනව ද? මං ඉතින් හැමදා ම කාටවත් වෝට් කරන්නෙ නැහැනෙ.

    බස් අජිත්ගේ සිංදුනම් මං අහනව කොහොමත් :rofl::rofl:

    http://elakiri.com/forum/showpost.php?p=21459938&postcount=5686


    munge tiyenne heena maane podi kollo wenna athy mona unat ajitge sindu ada ahena boot ewata wadanam hodai

    dekkada
    apita apahasayak kale mu
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    සුවදයිද අහන්නේ ඔයාට එක වෙනස් නිසා නෙවෙද?:rolleyes::rolleyes:හරි පුදුම ඇගි ආච්චි:baffled:
    maath danne nathi nisane prashnayak widihata ahuwe :rolleyes: oyath hari pudumai :lol: hariyata reddak dunnama eka kapala gawmak mahala andagenath giya wagene kathawa :rofl:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇයි බන් එයාට ඇගී ආච්චි කියන්නේ :confused:
    නම කියවගන්න අමාරුයි බන් ඉස්කෝලේ ඉන්ග්ලිශ් පිරියඩ් කට් කලා:angry::angry:.මන්නම් ඇගේරා කියන්නේ එත් කට්ටිය කියන නිසා මටත් කිය වුනා:confused:
     
    Status
    Not open for further replies.