avurudu 28 adu wage damma hama ithin harine. habai ithin onnum thaman tharunai kiyala hithan inna naaki kavuru hari hitiyoth sahabagi vai boru age ekak daala
![]()

අයියානම් උදේ පාන්දර ඇහැරෙනවා ඇති කිරිබත් හදන්න් පොල් ගාන්ඩ

කුමාරියටනම් ඇගී ආච්චී නිතරගයෙන් දිනනවා නේහ්![]()
wena awurudu kumariyo godak inne 
e kiwwe maali aiyath yanna hithan innawada![]()

ඒ වුණාට අපි වයස හංගන්නෙ නැහැනෙ. 28 වඩා සෑහෙන වයස වැඩියිනෙ මගෙ 
කීයටද නැගිට්ටේ?
පහයි ගානකට නේ නැකත තිබුනේ
පැහැදිලිව ම නෑ. අපි ඉතින් තනිකඩ අය නිසා නාකි වුණත් තරුණ කට්ටියඒ වුණාට අපි වයස හංගන්නෙ නැහැනෙ. 28 වඩා සෑහෙන වයස වැඩියිනෙ මගෙ
![]()

එතාකොට මට කෑල්ලක් වත් අරන් තිබ්බෙ නැද්ද?hari shoook kiribath kanna enawa kiwwa nedadan kiribath iwarai
![]()
මම මේ ඔයාට දෙන්නම ගත්ත තෑග්ග ඔතන ගමන්.. ඉන්නකො වෙන කෙනෙකුට දෙනව.. 
e unata thaama hithin tharunaine e nisa awurudu kumarayata yanna barikamak na![]()


එතාකොට මට කෑල්ලක් වත් අරන් තිබ්බෙ නැද්ද?මම මේ ඔයාට දෙන්නම ගත්ත තෑග්ග ඔතන ගමන්.. ඉන්නකො වෙන කෙනෙකුට දෙනව..
![]()


මේ යන විදියට ගහක් වත් බැඳගන්න වෙන්නෙ නෑ වගේ අයියෙ..දැන් ද බොල නැගිට්ටේ...
ඒ කියන්නේ උඹ තාම බැදලා නෑ..

එතාකොට මට කෑල්ලක් වත් අරන් තිබ්බෙ නැද්ද?මම මේ ඔයාට දෙන්නම ගත්ත තෑග්ග ඔතන ගමන්.. ඉන්නකො වෙන කෙනෙකුට දෙනව..
![]()
mail aawe naa 
මේ යන විදියට ගහක් වත් බැඳගන්න වෙන්නෙ නෑ වගේ අයියෙ..![]()

ගෙදර කිරිබත් තියේද? වැඩිපුර කොකිසක් දෙකක් තිබ්බ නම් හොදටම ඇති..මට දීපං බං මං ඒ කාලේ ඉදලම උඹට ලව් නේ..![]()
