~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

praveenKF

Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    mLyxICf.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    e kiwwe maali aiyath yanna hithan innawada :P

    පැහැදිලිව ම නෑ. අපි ඉතින් තනිකඩ අය නිසා නාකි වුණත් තරුණ කට්ටිය :rofl::rofl: ඒ වුණාට අපි වයස හංගන්නෙ නැහැනෙ. 28 වඩා සෑහෙන වයස වැඩියිනෙ මගෙ :rofl:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com

    පැහැදිලිව ම නෑ. අපි ඉතින් තනිකඩ අය නිසා නාකි වුණත් තරුණ කට්ටිය :rofl::rofl: ඒ වුණාට අපි වයස හංගන්නෙ නැහැනෙ. 28 වඩා සෑහෙන වයස වැඩියිනෙ මගෙ :rofl:

    e unata thaama hithin tharunaine e nisa awurudu kumarayata yanna barikamak na :P
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    hari shoook kiribath kanna enawa kiwwa neda :lol: dan kiribath iwarai :rofl:
    එතාකොට මට කෑල්ලක් වත් අරන් තිබ්බෙ නැද්ද? :angry: මම මේ ඔයාට දෙන්නම ගත්ත තෑග්ග ඔතන ගමන්.. ඉන්නකො වෙන කෙනෙකුට දෙනව.. :frown:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    e unata thaama hithin tharunaine e nisa awurudu kumarayata yanna barikamak na :P

    අවුරුදු කුමාරයට ගන්නෙ ලස්සන ජනප්‍රිය අයව. අපි වගේ වඳුරන්ව නෙමෙයි :rofl::rofl:
     

    thanujaka

    Well-known member
  • එතාකොට මට කෑල්ලක් වත් අරන් තිබ්බෙ නැද්ද? :angry: මම මේ ඔයාට දෙන්නම ගත්ත තෑග්ග ඔතන ගමන්.. ඉන්නකො වෙන කෙනෙකුට දෙනව.. :frown:

    මට දීපං බං මං ඒ කාලේ ඉදලම උඹට ලව් නේ..:love::love:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    දැන් ද බොල නැගිට්ටේ...:dull:
    ඒ කියන්නේ උඹ තාම බැදලා නෑ..
    මේ යන විදියට ගහක් වත් බැඳගන්න වෙන්නෙ නෑ වගේ අයියෙ.. :dull:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,729
    12,754
    113
    එතාකොට මට කෑල්ලක් වත් අරන් තිබ්බෙ නැද්ද? :angry: මම මේ ඔයාට දෙන්නම ගත්ත තෑග්ග ඔතන ගමන්.. ඉන්නකො වෙන කෙනෙකුට දෙනව.. :frown:
    :oo: mail aawe naa
    :no:
     

    thanujaka

    Well-known member
  • මේ යන විදියට ගහක් වත් බැඳගන්න වෙන්නෙ නෑ වගේ අයියෙ.. :dull:

    ඇයි යකෝ ඔය කෙල්ලො ඕන තරං ඉන්නේ රටේ..
    ත්‍රීවිල් එකක් අරං ගිහිං උස්සන් වරෙං එකක්..

    මං ගෙනවෙත් එහෙම..
    තාම ත්‍රීවිල් එක කැලේක හංගලා..
    :baffled:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    මට දීපං බං මං ඒ කාලේ ඉදලම උඹට ලව් නේ..:love::love:
    ගෙදර කිරිබත් තියේද? වැඩිපුර කොකිසක් දෙකක් තිබ්බ නම් හොදටම ඇති.. :yes:
     
    Status
    Not open for further replies.