~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අදිමුකො කඹය දෙපසට වී එළකිරියේ
    කටුස්ස එක්ක කසිප්පුවා ඇත වළියේ
    කොපමණ වෙහෙසුනත් මැතිඳුණි ඔබ කෙළියේ
    ජය සිකුරුයි කටුස්සාට අද කිරියේ.. :yes::yes::yes::yes:


    කඹයත් තරඟෙ යෙදෙනා විට දෙපස බෙදී
    කවියක් වගේ පද හතරක් එකට බැඳී
    කටුස්ස සමග කසිප්පුවා තරඟෙ යෙදී
    කටුස්ස දිනන තුරු මට නෑ යන්නේ නිදී :yes::yes::yes::yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කටුස්සොයි කසිප්පුයි :lol: බොහොම කිට්ටු සම්බන්දයක් තියන දේවල්නේ මේ පාර ඉන්නේ :rofl:

    එකක් අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යක් නේ අනික හදන්න :P

    6b349027gw1efuf34llflg20bo08gx6p.gif
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    Kasippu Warriors සමඟ ඔබ සැමදා සුරක්ෂිතයි !

    කරුනාකර ඔබේ ඡන්දය කසිප්පු වෝරියර්ස් වෙත බාවිතා කර , ඔබේ ඡන්දය ටත් ඉහල වටිනාකමක් ලබා දෙන්න....
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    එල එල කොමරි 100 ගහපන්
    පුතා

    තව වෝට් කීයක් අඩුද බොලව්....
    නෑගම් යන්නත් ඕනි

    52ක විතර

    ඔන්න දුන්න 465 වෙනි මනාපේ මගෙන් කසිප්පු සිරාට


    Voted for Kasi
    UOTE=sudui.usai;2146361] Mage manapeth kasipputa onna[/QUOTE]

    එල එල උඹලව රේප් ලිස්ට් එකට add කරනවා
    ඒ අතරට රේප් හම්බෙනව අපේ අයගෙන්


    කටුස්සොයි කසිප්පුයි :lol: බොහොම කිට්ටු සම්බන්දයක් තියන දේවල්නේ මේ පාර ඉන්නේ :rofl:
    එකක් අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යක් නේ අනික හදන්න :P

    හිත හිත ඉන්න එපා කොල්ල
    දීල දාපන් කසිප්පු පැත්තට
    ඔක්කොමල සෙට් එක මේකේ ඉන්නේ
    උඹත් වරෙන් අපේ සප් එකට
    දන්නා කියන උන් ඉන්නවනම් උන්නුත් එක්කන් වරෙන්
    නිකන් හිස් අතින් යවන්නේ නැ උඹලව

    Yako wolverin gtr uth dila kiyapanko.:shocked:
    Kasippuwo rep 110 i
    Katussa tawama 12 i

    :cool::cool:
    බඩු හම්බුනානේ
    එහෙනං හිමිට vote එක දීපන් මයේ අම්ම
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දෙනවා රෙප් කසිප්පු වොරියර්ලට වෝට් කලොත්....

    ආයේ දෙනවා කිව්වොත් දෙනවා:yes::cool:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේකත් නිකන් ජනාධිපතිවරණේ වගේ බොලව් :lol: බැලු බැලු තැන කසිප්පුවෝ හැබැයි කටුස්සෝ ඉස්සරහින් :rofl:
     
    Status
    Not open for further replies.