~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

sudu23

Well-known member
  • May 6, 2015
    8,159
    1,296
    113
    ගඟ ළඟ
    මේකත් නිකන් ජනාධිපතිවරණේ වගේ බොලව් :lol: බැලු බැලු තැන කසිප්පුවෝ හැබැයි කටුස්සෝ ඉස්සරහින් :rofl:

    ඒක තමයි වෙනස
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,949
    17,589
    113
    Nowhere
    test.gif


    +++
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • වෝට් හතක් දෙනවා කියලා පහන් හතක් පත්තු කෙරුවා පාන්දරම නාලා ගිහිල්ලා....:P

    දුටුවාද ?

    කටුස්සන්ගේ මාලෙ බැලිමට වෝට් කර ඔබත් ප්‍රේක්ශකයෙක් වනවාද ?

    නැතිනම් ඔබේ ඡන්දය කසිප්පු වෝරියර්ස් වෙත බාවිතා කර , ඔබේ ඡන්දය ටත් ඉහල වටිනාකමක් ලබා දෙනවාද?....

    තීරනය ඔබ සතුයි....

    ඔබට වටිනාකමක් ලබා දීම අපගේ වගකීමයි...

    :baffled::baffled::baffled:
     

    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    396
    83
    යටිපතුල් උඩ 👣
    කොල්ලනනේ කසිප්පුවා එල කොල්ලෙක්.. කසිප්පුවට වෝට් කරපල්ලා මචන්ලා... :yes::yes::yes::yes::yes:


    මෙන්න මේ ලිංක් එකට ගිහිං කසිප්පු WARRIORS ලා ට vote එකක් දාලා යමල්ලා මචන්ලා :)



    --------------------------------------------------

    How to vote - රේඩියෝ බට්න් එක ක්ලික් කලා, ඊට පහළින් තියන vote බට්න් එක ක්ලික් කලා.

    [/B]

    එල එල මචන්ලා.. කසිප්පුවට ජය :dull:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • එක රෙපක්වත් ඉල්ලන්නෙ නැතිව වෝට් කල 50කට ආසන්න හැමෝටම ස්තූතියි මිත්‍රයනි....:love::love:

    ප්ලේන් මල්ලී තූතියි හොදේ... දැන් නංගිගෙ එකෙන් වර:baffled:

    ස්ධූදී :love:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,827
    16,983
    113
    Kottawa
    මේකත් නිකන් ජනාධිපතිවරණේ වගේ බොලව් :lol: බැලු බැලු තැන කසිප්පුවෝ හැබැයි කටුස්සෝ ඉස්සරහින් :rofl:

    මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ :dull::dull:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,752
    6,196
    113
    🇨🇦🍁
    මේකත් නිකන් ජනාධිපතිවරණේ වගේ බොලව් :lol: බැලු බැලු තැන කසිප්පුවෝ හැබැයි කටුස්සෝ ඉස්සරහින් :rofl:

    ඉසුරු පුටේ කටුස්සට vote එකක් දියන් සත්තරන් ;)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එක්කෙනෙක් දෙන්නෙක්ගේ රෙප් 20 ඒවයෙන් පොරොන්දු ඉටු කල නොහැක... :baffled:

    කසිප්පු ටීම් එක පොරොන්දු ඉටු කල කණ්ඩායමයි:cool:ඉන්නවා බර ගාණක්...


    කසුට්ටොන්ට කෝ රෙප් ඉතුරුවෙලා... :no::baffled:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • දුටුවාද ?


    ඔබේ ඡන්දය කසිප්පු වෝරියර්ස් වෙත බාවිතා කර , ඔබේ ඡන්දය ටත් ඉහල වටිනාකමක් ලබා දෙන්න....

    තීරනය ඔබ සතුයි....

    ඔබට වටිනාකමක් ලබා දීම අපගේ වගකීමයි...

    13+ක් එසැනින්
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,827
    16,983
    113
    Kottawa
    ඔහොම යාන් ඔහොම යාන්.. 90 ගානේ lead එක 50 ට බැහැල තියෙන්නේ අපුරුවට.. ;););)

    i57f7CX.png
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    මචන්


    ප්‍රමාදය පසුතැවීමට හේතුවේ..
    ඉන්න වෙලාවෙ වෝට් එක දාහල්ල අපි රෙප් දෙන්න බලන් ඉන්නේ..
    කසිප්පුවට වෝට් කරල කියහල්ලා..13+ක් එසැනින්.


    tumblr_mc0gpiLrgi1rdzxg2o1_500.gif

    දුටුවාද ?


    ඔබේ ඡන්දය කසිප්පු වෝරියර්ස් වෙත බාවිතා කර , ඔබේ ඡන්දය ටත් ඉහල වටිනාකමක් ලබා දෙන්න....

    තීරනය ඔබ සතුයි....

    ඔබට වටිනාකමක් ලබා දීම අපගේ වගකීමයි...

    13+ක් එසැනින්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දුටුවාද ?


    ඔබේ ඡන්දය කසිප්පු වෝරියර්ස් වෙත බාවිතා කර , ඔබේ ඡන්දය ටත් ඉහල වටිනාකමක් ලබා දෙන්න....

    තීරනය ඔබ සතුයි....

    ඔබට වටිනාකමක් ලබා දීම අපගේ වගකීමයි...

    13+ක් එසැනින්
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,752
    6,196
    113
    🇨🇦🍁
    කටුස්සන්ට vote එක දීල Katusu Fighters Rep Dansala නුලට ගිහින් රෙප් දැන්ම ලබා ගන්න :yes::yes:

    test.gif

     
    Status
    Not open for further replies.