Ape sasa ayyage balawath illima matha onna umbalataa dunna vote eka
kassipuwan ta
අදිමුකො කඹය දෙපසට වී එළකිරියේ
කටුස්ස එක්ක කසිප්පුවා ඇත වළියේ
කොපමණ වෙහෙසුනත් මැතිඳුණි ඔබ කෙළියේ
ජය සිකුරුයි කටුස්සාට අද කිරියේ..
කඹයත් තරඟෙ යෙදෙනා විට දෙපස බෙදී
කවියක් වගේ පද හතරක් එකට බැඳී
කටුස්ස සමග කසිප්පුවා තරඟෙ යෙදී
කටුස්ස දිනන තුරු මට නෑ යන්නේ නිදී
එක රෙපක්වත් ඉල්ලන්නෙ නැතිව වෝට් කල 50කට ආසන්න හැමෝටම ස්තූතියි මිත්‍රයනි....
ප්ලේන් මල්ලී තූතියි හොදේ... දැන් නංගිගෙ එකෙන් වර![]()

Katussagen ow ow rep 12 k labuna
Kasippu 39i
Katussa 12 i
Me point 10 k hode. Awankawa wadi rep ekata vote karanawa.
වෝට් හතක් දෙනවා කියලා පහන් හතක් පත්තු කෙරුවා පාන්දරම නාලා ගිහිල්ලා....
දුටුවාද ?
කටුස්සන්ගේ මාලෙ බැලිමට වෝට් කර ඔබත් ප්‍රේක්ශකයෙක් වනවාද ?
නැතිනම් ඔබේ ඡන්දය කසිප්පු වෝරියර්ස් වෙත බාවිතා කර , ඔබේ ඡන්දය ටත් ඉහල වටිනාකමක් ලබා දෙනවාද?....
තීරනය ඔබ සතුයි....
ඔබට වටිනාකමක් ලබා දීම අපගේ වගකීමයි...

Katussagen ow ow rep 12 k labuna
Kasippu 39i
Katussa 12 i
Me point 10 k hode. Awankawa wadi rep ekata vote karanawa.
වෝට් හතක් දෙනවා කියලා පහන් හතක් පත්තු කෙරුවා පාන්දරම නාලා ගිහිල්ලා....
දුටුවාද ?
කටුස්සන්ගේ මාලෙ බැලිමට වෝට් කර ඔබත් ප්‍රේක්ශකයෙක් වනවාද ?
නැතිනම් ඔබේ ඡන්දය කසිප්පු වෝරියර්ස් වෙත බාවිතා කර , ඔබේ ඡන්දය ටත් ඉහල වටිනාකමක් ලබා දෙනවාද?....
තීරනය ඔබ සතුයි....
ඔබට වටිනාකමක් ලබා දීම අපගේ වගකීමයි...
Ape sasa ayyage balawath illima matha onna umbalataa dunna vote eka
kassipuwan ta

ප්‍රමාදය පසුතැවීමට හේතුවේ..
ඉන්න වෙලාවෙ වෝට් එක දාහල්ල අපි රෙප් දෙන්න බලන් ඉන්නේ..
කසිප්පුවට වෝට් කරල කියහල්ලා..13+ක් එසැනින්.
![]()