okun enakota api naki wela thiyewi

ඒකනම් වෙන්න පුළුවන් තමයි. මටනම් ඉතින් අමුතුවෙන් නාකි වෙන්න දෙයක් නැති නිසා අවුලක් නෑ ow ayye ehema aya sahena inava danගොඩක් අයට හැබැයි එහෙම රූල් එකක්නම් නෑ. මං දැකල තියෙනව ගොඩක් අය මෙලෝ සිහියක් නෑ
එක එක්කෙනාගෙ කැමැත්තනෙ. හැබැයි ඉතින් අනතුරු එහෙමත් වෙනව ද දන්නෙ නෑ ඕව නිසාම.
eka dakalamay man arahema karana gatheth...Aparade danuy mage rep tika iwaravuneතව විනාඩි 5කින් නික්ම යාමට නියමිත බැවින් ඊට පෙර මනාපෙ ප්රකාශ කිරීමට නියමිතයි.
රෙප් දෙන උන්ට මනාපෙ දෙනවෝ...
දැනට ඩෝලෙ ඉදිරියෙන්....

uya enawada ape clan ekata![]()


ow ayye ehema aya sahena inava daneka dakalamay man arahema karana gatheth...

+++ thank youVote nam kala "Rosaine_Doll" ta eth ko me kumariyange munu tika :3

Rosaine_Doll![]()



woss come on rosaine babe, way to go : baffled:




hehe thank youRosaine_Doll රෙප් දුන්නා මට සලකන්න හරිද?![]()

ඩෝල්ට දුන්නම ඇරෝද සලකන්නේ ඇයි අරෝ ඩෝල්ගේ BF ද එතකොට ඔයා මැනේජර්ද? හරි හරි මම ඩෝල්ට වොට් කරන්නම් මේකේ ඉන්න අයව පේන එකක් යෑ ඩෝල්ට සැහෙන වයස ඇති මයේ හිතේ 55 ක් විතර![]()



කට්ට්ය කියන නිසා ඩෝල්ට දුන්නා දැන් හා ද?

nahane![]()
පාඩම් කරනවා කියලා කියන්නේ පොත් කියවාගෙන යන එකද , සාකච්චා කරන එකද යාලුවොත් එක්ක

පාඩම් කරනවා කියලා කියන්නේ පොත් කියවාගෙන යන එකද , සාකච්චා කරන එකද යාලුවොත් එක්ක

meka iwara weddi inna wena ekak nahපාඩම් කරන අතර විවේක ගන්න එකත් හොඳ දෙයක් හැබැයි.

ඒකනම් වෙන්න පුළුවන් තමයි. මටනම් ඉතින් අමුතුවෙන් නාකි වෙන්න දෙයක් නැති නිසා අවුලක් නෑ

oyatarama duk wenna epa aiyakoi akkida man danne nane EK eke ID banow ayye ehema aya sahena inava daneka dakalamay man arahema karana gatheth...
Aparade danuy mage rep tika iwaravune
Ay akkiwa ogolanage clan ekatane deela thiyene madida![]()

පාඩම් කරනවා කියලා කියන්නේ පොත් කියවාගෙන යන එකද , සාකච්චා කරන එකද යාලුවොත් එක්ක
නැත්තම් අපි වගේ කොට්ටෙ යට පොත තියන් නිදා ගන්න එකද?![]()
nah nah lamaya dunna notes apahu liyanawa
ita passe handa naga eka kiyawanawa
ita passe test karanawa mathakada kiyala
![]()
habayi ithin exam eka dawasata witharayi mathaka ita passe amathakayiතාක්ෂණික විදියට වගේ පාඩම් කරන්නෙ.
