~~සංවාද මණ්ඩපය~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    750 යි 750 යි යාවජීව සාමාජිකත්වය සමග සයෝ දේවාලේ දිනපතා පුජාවට සහභාගිවෙන්න අවස්ථාව දැන්ම භාණ්ඩාගාරික කටුස්සා අමතන්න. ගේට්ටුවේදී 25,000 ක් ඉල්ලපු අයට රැවටෙන්න එපා :P
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එල මම වට්ටිය ගේන්නං..
    කවුද බං එතකොට පලතුරු ගේන්නේ..:nerd:

    මම ගානේ කෙහෙල් ඇවරියක්
    අනිත් ඒවා තව අලුතෙන් එන උන්ට බෙදල දෙමු :dull::dull:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තෝ ගාන කඩාගන්න ආපු බ්‍රෝකර් කෙනෙක් නේද?:frown:
    ඇත්ත කියපං...:growl:
    කතාකරපිය ඇත්ත...:angry:

    අපි තමා මේකෙ බාන්ඩාගාරය බලාකියා ගන්නේ, :baffled:

    ඇනුවල් එක 1000යි, ලයිෆ්ටයිම් එක 25000යි,

    කටුස්සා දෙන්නේ හොර සබ්ස්ක්‍රිප්ශන් ඒව අහුවෙන්ඩ එපා
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    750 යි 750 යි යාවජීව සාමාජිකත්වය සමග සයෝ දේවාලේ දිනපතා පුජාවට සහභාගිවෙන්න අවස්ථාව දැන්ම භාණ්ඩාගාරික කටුස්සා අමතන්න. ගේට්ටුවේදී 25,000 ක් ඉල්ලපු අයට රැවටෙන්න එපා :P
    muwa FCID ekata geniyapalla :growl:
    :growl::growl:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    රුපියල් 3000 ටැග් එක :baffled:

    යකෝ සබ්ස්ක්රිප්ෂන් 25000ක් ලු.
    ටැග් එක 3000ක් ලු.
    තව ටිකක් ගියාම අපේ අවයවත් මුන් උකස් කරයි වගේ
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ඒ තප්පරේට වෙන එකෙක් උස්ස්ලා බොල..
    ඕකට නං වස් කවියක් කියන්නම ඕන..

    හයියු :baffled::baffled: ගත්ත එක මොකාද :dull::dull: case එකක් ෆයිල් කරමු හරියන්නේ නෑ :oo: