~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දුප්පත් අපෙන් ගසාකන තොපිට හෙන ගහනව යකොව්

    hqdefault.jpg

    බලපන් fෆෝන් එහෙන් පේනවා ගසා කන උන්
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    කොටන කොටන වචනෙ හරියට කෙටීයන්
    දාන දාන පෝස්ට් එකට රෙප් ලැබීයන්
    ලොග් වෙන ලොග් වෙන පාර කරදර නොවීයන්
    මට වස් කියු එකාගෙ කෙස් හැලීයන්

    :sorry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ආ මේ ඉන්නේ හපුට්ටා..
    දෙන්නං තොට බැස්ටිය...
    ඉදපං දැන් යන ගමන් දෙහි ගෙඩි දෙකක් අරං කෙලින්ම දේවාලේ යන්නේ..
    :frown::frown::frown::frown:

    ඔහේ නෙමේ දේවාලේ මෙහේ :lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපි තියෙන ගාන අඩුවෙන් පෙන්නනවා:P:P:P
    ආ එහෙනම් පොඩි පොඩි කොල වලින් ගන්න පුටේ.. ලොකු කොල ඩිසයින් එක වෙනස් කරන්න හිතයි :dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොටන කොටන වචනෙ වැරදියටම කෙටීයන්
    දාන දාන පෝස්ට් එකට බැනුම් සෙට් වීයන්
    ලොග් වෙන ලොග් වෙන පාර එරර්ස් වැටීයන්
    මගෙ ටැග ඉස්සු තොට ඇදේ මුත්‍රා වීයන්

    එරස් ආවොත් අනිත් අයටත් ලොග් වෙන්න බැරි වෙයි ද දන්නෙ නෑ :shocked::shocked:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දුප්පත් අපෙන් ගසාකන තොපිට හෙන ගහනව යකොව්

    hqdefault.jpg
    මම කිව නේද අසරණ බැතිමත්තු හූරන් කන්න එපා කියල. දැන් අපිටත් එක්ක හෙන වදිනව :(

    දේවාලෙට අකුණු සන්නායකයක් ගන්න ටෙන්ඩර් කැඳවනු ලැබේ :nerd: ඔබේ මිල ගණන් ඉදිරිපත් කරන්න
     

    thanujaka

    Well-known member
  • කොටන කොටන වචනෙ හරියට කෙටීයන්
    දාන දාන පෝස්ට් එකට රෙප් ලැබීයන්
    ලොග් වෙන ලොග් වෙන පාර කරදර නොවීයන්
    මට වස් කියු එකාගෙ කෙස් හැලීයන්

    :sorry:

    මේ මොකද්ද යකෝ මේ අළුත්ම කවිය...
    සෙත් කවියකයි වස් කවියකයි කම්බිනේශන් එකක්...:rofl:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    ආ මේ ඉන්නේ හපුට්ටා..
    දෙන්නං තොට බැස්ටිය...
    ඉදපං දැන් යන ගමන් දෙහි ගෙඩි දෙකක් අරං කෙලින්ම දේවාලේ යන්නේ..
    :frown::frown::frown::frown:
    :lol::lol::lol::lol:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    කොටන කොටන වචනෙ හරියට කෙටීයන්
    දාන දාන පෝස්ට් එකට රෙප් ලැබීයන්
    ලොග් වෙන ලොග් වෙන පාර කරදර නොවීයන්
    මට වස් කියු එකාගෙ කෙස් හැලීයන්

    :sorry:
    :baffled::baffled::baffled::baffled::baffled::baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආ මේ ඉන්නේ හපුට්ටා..
    දෙන්නං තොට බැස්ටිය...
    ඉදපං දැන් යන ගමන් දෙහි ගෙඩි දෙකක් අරං කෙලින්ම දේවාලේ යන්නේ..
    :frown::frown::frown::frown:
    කොටන කොටන වචනෙ වැරදියටම කෙටීයන්
    දාන දාන පෝස්ට් එකට බැනුම් සෙට් වීයන්
    ලොග් වෙන ලොග් වෙන පාර එරර්ස් වැටීයන්
    මගෙ ටැග ඉස්සු තොට ඇදේ මුත්‍රා වීයන්


    මම ඒත් බැලුව ගරුස් පුතා දේවාලේ පිටිපස්සට ගිහින් කලිසම මාරුකරගෙන ආවේ මොකෝ කියල. :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කුලප්පු වෙච්ච පැන්ඩෙක්ට යටවෙච්ච ඇප්ලිකේශන් එකක් ඉල්ලන්ඩ ගියපු කොල්ලෙක් රෝහල්ගත කෙරේ කියලා නිවුස් එකක් යයි

    :lol::lol: අනිව අනිව. අන්තිමට සිනමාපටයක් වුණත් නිපදවෙන්න බැරි නෑ ඔය කථාව යොදාගෙන.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම කිව නේද අසරණ බැතිමත්තු හූරන් කන්න එපා කියල. දැන් අපිටත් එක්ක හෙන වදිනව :(

    දේවාලෙට අකුණු සන්නායකයක් ගන්න ටෙන්ඩර් කැඳවනු ලැබේ :nerd: ඔබේ මිල ගණන් ඉදිරිපත් කරන්න

    අපේ ඔපීසියේ තියන එක ශේප් එකේ දෙන්නම්.
    ෆ්‍රී සබ්ස්ක්රිප්ෂන් එකක් දීපන්කො :oo::oo:
     

    thanujaka

    Well-known member
  • එරස් ආවොත් අනිත් අයටත් ලොග් වෙන්න බැරි වෙයි ද දන්නෙ නෑ :shocked::shocked:

    නෑ ඌට විතරයි, බ්‍රවුසර් එක ක්‍රෑශ් වෙලා, ස්ටක් වෙලා, පේජ් ලෝඩ් නොවී...
    ආව් ඩඩා ඩඩ්ඩ ඩඩා...:rofl: