~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113


    තොපි දෙන්නගෙම වස් කවි ටික පුස් වේවා...
    වස් කවි ලියව්වොත් @ %ක යා වේවා...
    සෙත් කවිවලට පමණක් හිත යොමුවේවා...
    කවියන් ලෙසින් මතු මතුවට ජය වේවා...

    අනිව අනිව කවිකාරයෝ ලෙස වැජබෙන එක හොඳයි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ ඔපීසියේ තියන එක ශේප් එකේ දෙන්නම්.
    ෆ්‍රී සබ්ස්ක්රිප්ෂන් එකක් දීපන්කො :oo::oo:

    හා හා දරුවා හොර බඩු මෙහෙ ගෙනත් හයි කරල සයෝ ගෙ උදහසට ලක්වෙලා ඔලුව හත්කඩකට පලාගන්නයි වෙන්නෙ.

    ඒක මට ෂේප් එකේ ගෙනත් දීපන් අපේ ගෙදරට දාගන්න මම සාමාජිකත්වේ නොමිලේ අරන් දෙන්නං.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හා හා දරුවා හොර බඩු මෙහෙ ගෙනත් හයි කරල සයෝ ගෙ උදහසට ලක්වෙලා ඔලුව හත්කඩකට පලාගන්නයි වෙන්නෙ.

    ඒක මට ෂේප් එකේ ගෙනත් දීපන් අපේ ගෙදරට දාගන්න මම සාමාජිකත්වේ නොමිලේ අරන් දෙන්නං.

    ඔන්න එහෙනම් වැඩේ උනා කියල හිතාගන්ඩ කසුටු මහත්තයෝ
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2


    තොපි දෙන්නගෙම වස් කවි ටික පුස් වේවා...
    වස් කවි ලියව්වොත් @ %ක යා වේවා...
    සෙත් කවිවලට පමණක් හිත යොමුවේවා...
    කවියන් ලෙසින් මතු මතුවට ජය වේවා...

    දෙවෙනි පදේ හරිම දරුනුයි :shocked:

    දවසේ කතාව :lol::lol:

    මොස්ට් වෝන්ටඩ් මෑන්

    sithasi eway gedarata balagena hitapan dn :lol:
    :lol::lol:

    මේ දවස් වල ටිකක් පරිස්සමින් ඉන්න ඕනේ :D