GT අයියට මෙක පෙනියන්කොටන කොටන වචනෙ හරියට කෙටීයන්
දාන දාන පෝස්ට් එකට රෙප් ලැබීයන්
ලොග් වෙන ලොග් වෙන පාර කරදර නොවීයන්
මට වස් කියු එකාගෙ කෙස් හැලීයන්
![]()
ගාසියාගේ රෙප් ඔක්කොම කැපියන්
වස්කවි වල බල බිදිලම පලයන්
පැනියන් ඔක්කොම කිරියෙන් පන්නාපන්


GT අයියට මෙක පෙනියන්කොටන කොටන වචනෙ හරියට කෙටීයන්
දාන දාන පෝස්ට් එකට රෙප් ලැබීයන්
ලොග් වෙන ලොග් වෙන පාර කරදර නොවීයන්
මට වස් කියු එකාගෙ කෙස් හැලීයන්
![]()


uba thama 1katama pannanna wenneGT අයියට මෙක පෙනියන්
ගාසියාගේ රෙප් ඔක්කොම කැපියන්
වස්කවි වල බල බිදිලම පලයන්
පැනියන් ඔක්කොම කිරියෙන් පන්නාපන්![]()



කවි ලියනා වුන් වැඩි වෙන්නේ
තොපි දෙන්නගෙම වස් කවි ටික පුස් වේවා...
වස් කවි ලියව්වොත් @ %ක යා වේවා...
සෙත් කවිවලට පමණක් හිත යොමුවේවා...
කවියන් ලෙසින් මතු මතුවට ජය වේවා...


Arrow ne ban![]()




මම හිතුව ඇරෝ අර ඩොල් දේවාලේ කපුවා කියල![]()


වෙන්ඩ ආසයි බයයි
මගේ හීනේ මට දකින්න ඉඩ හැරපල්ලා!!එකේ සීනි කිරන ආවාඒක හීන දේවාලේ, මේක ඇත්ත දේවාලේ


![]()
අඩුවට දෙන්නම් ... 12 හව්ර්ස් ප්රෝටෙක්ෂන් ඈ
GT අයියට මෙක පෙනියන්
ගාසියාගේ රෙප් ඔක්කොම කැපියන්
වස්කවි වල බල බිදිලම පලයන්
පැනියන් ඔක්කොම කිරියෙන් පන්නාපන්![]()
වස්කවි වල බල බිදිලම පලයන්උපුල් මාමගේ නීති කවියේ පද තුනක්
වස් කවි ලියව්වොත් @ %ක යා වේවා...
සෙත් කවිවලට පමණක් හිත යොමුවේවා...
කවියන් ලෙසින් මතු මතුවට ජය වේවා...
දැන් අරෝව්ට තමා උඩ එක ඕනේ වෙන්නෙ![]()

ලලනාවන් නූලට වැඩි වේවා
නුලේ සෙත් කවි වැඩියෙන් කිය වේවා
වස්කවි වල දොස් දුරු වේවා
මේ නුලත් ජයටම සරු වෙවා
මන් පැනි හැලුවේ නැ
![]()

හා... කෝ 
උපුල් මාමගේ නීති කවියේ පද තුනක්
වස් කවි ලියව්වොත් @ %ක යා වේවා...
සෙත් කවිවලට පමණක් හිත යොමුවේවා...
කවියන් ලෙසින් මතු මතුවට ජය වේවා...
දැන් අරෝව්ට තමා උඩ එක ඕනේ වෙන්නෙ![]()
... ඒනිවේ දැන් උපුල් මාමා ට අනුව ඇරෝ ....... නේද ? 
මේක සංවාද මණ්ඩපයක් රොබිනෝ... ෆිට් උනාට පස්සේ ඉතින් කතාවම තමාමේක නූලක් ද කෝච්චියක් ද ?![]()
මෙතන මොකද වෙන්නෙ කියල අහල පොඩ්ඩක් ගිහින් එනකොට ගොඩක් දේවල් වෙලා![]()
