~~සංවාද මණ්ඩපය~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කොටන කොටන වචනෙ හරියට කෙටීයන්
    දාන දාන පෝස්ට් එකට රෙප් ලැබීයන්
    ලොග් වෙන ලොග් වෙන පාර කරදර නොවීයන්
    මට වස් කියු එකාගෙ කෙස් හැලීයන්

    :sorry:
    GT අයියට මෙක පෙනියන්
    ගාසියාගේ රෙප් ඔක්කොම කැපියන්
    වස්කවි වල බල බිදිලම පලයන්
    පැනියන් ඔක්කොම කිරියෙන් පන්නාපන්:lol::lol:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    GT අයියට මෙක පෙනියන්
    ගාසියාගේ රෙප් ඔක්කොම කැපියන්
    වස්කවි වල බල බිදිලම පලයන්
    පැනියන් ඔක්කොම කිරියෙන් පන්නාපන්:lol::lol:
    uba thama 1katama pannanna wenne :lol:
    :lol::lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤


    තොපි දෙන්නගෙම වස් කවි ටික පුස් වේවා...
    වස් කවි ලියව්වොත් @ %ක යා වේවා...
    සෙත් කවිවලට පමණක් හිත යොමුවේවා...
    කවියන් ලෙසින් මතු මතුවට ජය වේවා...
    කවි ලියනා වුන් වැඩි වෙන්නේ
    නුලේ යහ ගුන අඩු වෙන්නේ
    ලලනාවන් පිට පාරින් යන්නේ
    මෙහෙන ගියෝතින් නූලත් හිස්වෙන්නේ:angry::angry:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    dc672eef-268c-4b41-b31b-3409f7022e66_1.2535eb1d1c4f5cf71acde458b7cb7506.jpeg


    අඩුවට දෙන්නම් ... 12 හව්ර්ස් ප්රෝටෙක්ෂන් ඈ

    GT අයියට මෙක පෙනියන්
    ගාසියාගේ රෙප් ඔක්කොම කැපියන්

    වස්කවි වල බල බිදිලම පලයන්
    පැනියන් ඔක්කොම කිරියෙන් පන්නාපන්:lol::lol:

    උපුල් මාමගේ නීති කවියේ පද තුනක්


    වස් කවි ලියව්වොත් @ %ක යා වේවා...
    සෙත් කවිවලට පමණක් හිත යොමුවේවා...
    කවියන් ලෙසින් මතු මතුවට ජය වේවා...

    දැන් අරෝව්ට තමා උඩ එක ඕනේ වෙන්නෙ :baffled:
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උපුල් මාමගේ නීති කවියේ පද තුනක්


    වස් කවි ලියව්වොත් @ %ක යා වේවා...
    සෙත් කවිවලට පමණක් හිත යොමුවේවා...
    කවියන් ලෙසින් මතු මතුවට ජය වේවා...

    දැන් අරෝව්ට තමා උඩ එක ඕනේ වෙන්නෙ :baffled:
    වස්කවි වල බල බිදිලම පලයන් :P
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ලලනාවන් නූලට වැඩි වේවා
    නුලේ සෙත් කවි වැඩියෙන් කිය වේවා
    වස්කවි වල දොස් දුරු වේවා
    මේ නුලත් ජයටම සරු වෙවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලලනාවන් නූලට වැඩි වේවා
    නුලේ සෙත් කවි වැඩියෙන් කිය වේවා
    වස්කවි වල දොස් දුරු වේවා
    මේ නුලත් ජයටම සරු වෙවා

    අන්න එහෙම සෙත් පතන එකනම් හොඳයි
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    :no::no::no::no:මන් පැනි හැලුවේ නැ:no:

    :eek::oo: හා... කෝ :rofl:

    උපුල් මාමගේ නීති කවියේ පද තුනක්


    වස් කවි ලියව්වොත් @ %ක යා වේවා...
    සෙත් කවිවලට පමණක් හිත යොමුවේවා...
    කවියන් ලෙසින් මතු මතුවට ජය වේවා...

    දැන් අරෝව්ට තමා උඩ එක ඕනේ වෙන්නෙ :baffled:

    අව්ලක් නෑ .. උබලා දෙන්නටම දෙන්නම් :baffled: ... ඒනිවේ දැන් උපුල් මාමා ට අනුව ඇරෝ ....... නේද ? :sorry:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේක නූලක් ද කෝච්චියක් ද ? :eek:

    මෙතන මොකද වෙන්නෙ කියල අහල පොඩ්ඩක් ගිහින් එනකොට ගොඩක් දේවල් වෙලා :dull:
    මේක සංවාද මණ්ඩපයක් රොබිනෝ... ෆිට් උනාට පස්සේ ඉතින් කතාවම තමා :)