ආවනං පලතුරු වට්ටියක් අරන් දෙයියන්ට වැඳලා වරෙන් මේක දේවාලයක් වගේ පිවිතුරු තැනක් අපවිත්ර කරන්න එපා අනං මනං කියලමොකද්ද මිනිහෝ මේ..

Most users ever online was 26,615, 08-07-2014 at 10:29 PM.
එදාට ගෙවල් වලට මොනරු නොමිලේ ගෙන්නන ග්රමයක්වත් කියලා දීලද
Most users ever online was 26,615, 08-07-2014 at 10:29 PM.
එදාට ගෙවල් වලට මොනරු නොමිලේ ගෙන්නන ග්රමයක්වත් කියලා දීලද

දුක තමා, මීට කලින් මේ සයිට් එක ගැන දැනගන්න මට තිබ්බනම් කියලා හිතෙන්නේ,
මටත් ගිය අවුරුද්දේ යාලුවෙක් කීවේ ,
අඩුමතරමේ වැඩකට නැති ත්රේඩ් යට ගිහිල්ලා හොද ඒවායි උදවු ඉල්ලන ඒවායි උඩට එන්න බම්ප් එකක්වත් දාල ගියානම් මොකෝ

ආවනං පලතුරු වට්ටියක් අරන් දෙයියන්ට වැඳලා වරෙන් මේක දේවාලයක් වගේ පිවිතුරු තැනක් අපවිත්ර කරන්න එපා අනං මනං කියල
දේවාලෙකට වඩා අපවිත්ර තැන් කොහෙද මිනිහෝ තියෙන්නේ...
නිල් මැස්සො පිරිලා අපේ උන් කප කප උස්සන් යන කුණු පලතුරු නිසා...

සිරාවට බන් අපරාදේ අර fb මගුලේ නාස්ති කරපු කලේ![]()

දුක තමා, මීට කලින් මේ සයිට් එක ගැන දැනගන්න මට තිබ්බනම් කියලා හිතෙන්නේ,
මටත් ගිය අවුරුද්දේ යාලුවෙක් කීවේ ,
අඩුමතරමේ වැඩකට නැති ත්රේඩ් යට ගිහිල්ලා හොද ඒවායි උදවු ඉල්ලන ඒවායි උඩට එන්න බම්ප් එකක්වත් දාල ගියානම් මොකෝ

සිරාවට බන් අපරාදේ අර fb මගුලේ නාස්ති කරපු කලේ![]()

එෆ් බී එකෙත් තිබ්බෙ ෆේක් සමාජයක්![]()
ඒකේ තියෙන්නෙ ෆොටෝ දාන තරගයක්, අනුන්ගේ ජීවිත දිහා බල බලා ඉන්න තියෙන්නෙ,