~~සංවාද මණ්ඩපය~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොකද්ද මිනිහෝ මේ..
    ආවනං පලතුරු වට්ටියක් අරන් දෙයියන්ට වැඳලා වරෙන් මේක දේවාලයක් වගේ පිවිතුරු තැනක් අපවිත්‍ර කරන්න එපා අනං මනං කියල :nerd:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Most users ever online was 26,615, 08-07-2014 at 10:29 PM.

    :shocked::shocked:

    එදාට ගෙවල් වලට මොනරු නොමිලේ ගෙන්නන ග්‍රමයක්වත් කියලා දීලද
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Most users ever online was 26,615, 08-07-2014 at 10:29 PM.

    :shocked::shocked:

    එදාට ගෙවල් වලට මොනරු නොමිලේ ගෙන්නන ග්‍රමයක්වත් කියලා දීලද

    වලියක් හරි චන්දයක්හරි තියෙන්ඩ ඇති මේකේ
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    Most users ever online was 26,615, 08-07-2014 at 10:29 PM.

    :shocked::shocked:

    එදාට ගෙවල් වලට මොනරු නොමිලේ ගෙන්නන ග්‍රමයක්වත් කියලා දීලද

    අඩෝ සිරාවට බන් !!! දන්න එකෙක් කියපන්කො මොකක්ද එදා උනේ ? :dull:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    දුක තමා, මීට කලින් මේ සයිට් එක ගැන දැනගන්න මට තිබ්බනම් කියලා හිතෙන්නේ:(:( ,
    මටත් ගිය අවුරුද්දේ යාලුවෙක් කීවේ ,

    අඩුමතරමේ වැඩකට නැති ත්‍රේඩ් යට ගිහිල්ලා හොද ඒවායි උදවු ඉල්ලන ඒවායි උඩට එන්න බම්ප් එකක්වත් දාල ගියානම් මොකෝ

    සිරාවට බන් අපරාදේ අර fb මගුලේ නාස්ති කරපු කලේ :sorry:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ආවනං පලතුරු වට්ටියක් අරන් දෙයියන්ට වැඳලා වරෙන් මේක දේවාලයක් වගේ පිවිතුරු තැනක් අපවිත්‍ර කරන්න එපා අනං මනං කියල :nerd:

    දේවාලෙකට වඩා අපවිත්‍ර තැන් කොහෙද මිනිහෝ තියෙන්නේ...
    නිල් මැස්සො පිරිලා අපේ උන් කප කප උස්සන් යන කුණු පලතුරු නිසා...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දේවාලෙකට වඩා අපවිත්‍ර තැන් කොහෙද මිනිහෝ තියෙන්නේ...
    නිල් මැස්සො පිරිලා අපේ උන් කප කප උස්සන් යන කුණු පලතුරු නිසා...

    :lol::lol:

    එකනම්ඇත්ත

    උබේ එක රතු කොටුවක් අඩු වෙලා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සිරාවට බන් අපරාදේ අර fb මගුලේ නාස්ති කරපු කලේ :sorry:

    මමනම් වැඩිය බුකියේ හිටියේ නෑ ඉස්සර, දැන් කොහොමත්ම ඒකේ නෑ,

    මන් යාලුවෝ කීප හෙනෙක්ටත් කීවා, උන්ට විහිලුවක් අගේ, උන්ගේ ඇඩේ වට්සැප් එකට වෙලා පැනි හලන එකයි බුකියට වෙලා ස්ටේටස් දාන එකයි, මන් ආය කියන්ඩ ගියේන් නෑ , සමහරු අහන්නේ වැල තියෙනවාද කියලා :sorry::sorry::(:(
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    දුක තමා, මීට කලින් මේ සයිට් එක ගැන දැනගන්න මට තිබ්බනම් කියලා හිතෙන්නේ:(:( ,
    මටත් ගිය අවුරුද්දේ යාලුවෙක් කීවේ ,

    අඩුමතරමේ වැඩකට නැති ත්‍රේඩ් යට ගිහිල්ලා හොද ඒවායි උදවු ඉල්ලන ඒවායි උඩට එන්න බම්ප් එකක්වත් දාල ගියානම් මොකෝ

    වෙලා තියන වෙලාවක හිමිට බලහන්කො මේ ටික :);)

    http://www.elakiri.com/forum/tags.php?tag=executer
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    එල, තෑක්ස්, :)

    දැනටමත් 9ක් කියවලාලු

    එල එල
    11.gif
    :)