~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :yes::yes::yes:
    ලගදීම වෙඩින් කේක් කන්ඩ ලෑස්ති වෙමු.
    මාව තමයි බෙස්ට්මන් ට ගන්නවා කිවුවේ

    මොකාටද බෙස්ට් මන් කියන්නේ, තරගයක් තියලා තෝරගන්නවාවත්ද
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    :lol::lol:උබලගේන් මගේ රොසෙන් කෙලිව බේර් ගන්න එපැයි එකයි ආවේ:baffled:

    :frown:

    :yes::yes::yes:
    ලගදීම වෙඩින් කේක් කන්ඩ ලෑස්ති වෙමු.
    මාව තමයි බෙස්ට්මන් ට ගන්නවා කිවුවේ

    bridesmaid ගැන හේම ආරන්චියක් තියෙනවද? :rolleyes:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    බටු මෝජු :baffled::baffled:

    BAbMJKq.jpg

    අයි බන් උබ අපිට මෙහම කරන්නේ ... අයේ බඩගිනි හැදුන යකු :growl::growl:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මොකාටද බෙස්ට් මන් කියන්නේ, තරගයක් තියලා තෝරගන්නවාවත්ද

    ඔව් හොදටම තුනටිය හයිය එකා තෝරනවා..
    හනිමූන් එකට දාන්න..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :lol::lol::lol::lol::lol::lol:
    උබේ කොටුවක් අඩු වෙලා නේද.
    ඉක්මනට නිල් වෙයන් :P:P

    නිල් වෙන්න නං ඉතින් සීගිරි යන්න වෙනවා දෙබරු ලව්වා විද්දගන්න...
     
    • Like
    Reactions: upulpdn

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    පව් අර ඇරෝ ඔයා මෙහේ ඉන්ටර්නෙට් යද්දි මිනිහා කොච්චර අමාරුවෙන්ද ඇස් පේන්නේ නැතිවත් ඔයාට කෑම හදලා දෙන්නේ :baffled::baffled:;);)
    mata thaniyen kema hadaganna puluwan harida