මට උයා ගන්න පුලුවන් බන් ,තනිකඩ වුනොත් ජිවත් වෙන්න ලැස්ති වෙන්න එපැයි,දෙමාපියෝ නැති කාලෙකපව් ඇරෝට මැගී කාලම ලෙඩක් හැදෙනව එහෙනං.![]()

මට උයා ගන්න පුලුවන් බන් ,තනිකඩ වුනොත් ජිවත් වෙන්න ලැස්ති වෙන්න එපැයි,දෙමාපියෝ නැති කාලෙකපව් ඇරෝට මැගී කාලම ලෙඩක් හැදෙනව එහෙනං.![]()

අනික් මිනිස්සුන්ට ප්රියමනාප විදිහට ඉන්න ඕනේ ඇත්ත ජීවිතේ උනත් ඔන්ලයින් උනත්ඒකයි මේකයි සම්බන්ධ වෙන්නේ කොහොමද මිනිහෝ..
අනික් මිනිස්සුන්ට ප්රියමනාප විදිහට ඉන්න ඕනේ ඇත්ත ජීවිතේ උනත් ඔන්ලයින් උනත්![]()
Mada agille 2 puruka gawata watura balannw.
Adda adds ubata![]()
index finger eke palaweni ira gawata enakam wathura thiyenawa mama![]()
soo sweet ... balanna.. kochchara care karana , protect karana kolekk da ? meham kollo hari adui dn![]()
(shape eke repakk diann aa)

ලොකු අයියට පේන් නැති පාටකින් දාන්න කොල්ලෝ
හා එහෙනං බත් උයනකොට වතුර තියන හැටි කියන්න බලන්න![]()


එකට උබව ගන්නවා කිවුව![]()
ඔව්වා අහන්න එපා... මැගී වලට අමතරව මොනාද පුලුවන් උයන්න කියලයි අහන්න හොඳ

තාම නැ බෝලෙට අයියෙක්නේ ඉන්නේ,බලලා කියන්නම්![]()

පැනි වලලුbahane
aluwa hadanna dannawa
kiri toffee


ඊට කලින් ගෙදරට කවුරුහරි කැන්දන් එනව නෙ.මට උයා ගන්න පුලුවන් බන් ,තනිකඩ වුනොත් ජිවත් වෙන්න ලැස්ති වෙන්න එපැයි,දෙමාපියෝ නැති කාලෙක![]()
උඹලගේ ගෙදරට උඩින් කුණු කන්දක් වගේ නැත්තන් බයවෙන්න දෙයක් නෑ දිනන කෙනා මගේ බෙස්ට්මන් !!කවද හරි මන් බැන්දොත්මොනවා කරන්නද තියෙන්නේ ඊට පස්සේ![]()

kokis hadanna maath dannawaපැනි වලලු
කොකිස්
මුන් කැවුම් මට පුලුවන්![]()
ලොකු අයියට පේන් නැති පාටකින් දාන්න කොල්ලෝ
![]()

වතුර තියන්නේ හල තියන මුට්ටියටනේ.
එකවත් දන්නේ නැද්ද![]()


Odakin gas gemba![]()

kokis hadanna maath dannawa