~~සංවාද මණ්ඩපය~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මට පුළුවන් ඕනේ දෙයක් උයන්න හරියටම තියෙන රෙසපි එකක් බලාගෙන

    016bf7ef1c92a60856ae355d84244072_400x400.jpeg
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඊට කලින් ගෙදරට කවුරුහරි කැන්දන් එනව නෙ. :oo: උඹලගේ ගෙදරට උඩින් කුණු කන්දක් වගේ නැත්තන් බයවෙන්න දෙයක් නෑ
    අනුන්ට අයිති වස්තුවක් නමට ලියා ගැනිමේ බලාපොරොත්තුවක් මට නැ.අම්මලාත් මට හොයන් නැ.ඔනනම් හොයාගනින්:dull:,එකයි එයාලගේ තියරි එක,ඉතින් කැන්දන් එම ශුවර් නැ:dull::dull: