අපෝ ඔව් බන්.
ඔහේ ඉන්න ටිකේ ඉතුරු කරගනින්.
කෙල්ල මගේ වයසේම බන්.
රොසලින් ඇරොව් දෙන්නම නේද -Current Activity: Private Messaging
ජනගහනය වැඩි වුනා පුතී,පෙම් බස් දෙඩීම අමාරු වුනා ඉතින් පි.එම් වලට ගියා![]()

ඉතුරු කරන්ඩනම් ඉතින් මෙන්න රටවල් බන්.
මගේ පඩියෙන් 1/5 ක් තමයි වියදම සෙට් වෙන්නේ.
කෙල්ල විතරක් බලලා බැනේ මගේ සහෝදරයෝ ටිකත් බලල යන්න ඔනනේනිදාගන්ඩ යනවා කියලා ආය එන්නේ

රොසලින් ඇරොව් දෙන්නම නේද -Current Activity: Private Messaging

කෙල්ල මගේ වයසේම බන්.

hindi film ekak wagene bnඔක්කොම සෙට් කරලා ප්ලෑන් කරලා පැනලා ගියේ..
මගේ හොදම යලුවෝ දෙන්නෙක් අත්සන් කරන්න එහෙම සෙට් කරලා..
රෑ පැනලා ගියේ..
ඕක ආරංචි වෙච්ච ගමන් මාමණ්ඩිය ඔතනින් එකෙක්ව අල්ලං බය කරලා විස්තරේ සේරම අහගෙන තිබුනා..
පහුවෙනිද අපි දෙන්න බදින්න යනකොට මාමණ්ඩිය එතන..
හම්මට මූ දැක්ක ගමන් මම බයික් එක ආපහු හරෝල ඇරිය ඇරිල්ලක් ඇරියට යන්න බෑනේ බං චැලියක ඩබල් දාල මූ වෑන් එකෙන් ඇවිත් අල්ලගත්ත අපි දෙන්නව..
සෙට් එකත් එක්ක නෙලුව කියන්නේ නෙලිල්ලක් මට ගූ යන්න තඩි බෑව..
තඩිබාලා වයිෆ්ව ආයේ එක්කං ගියා..
පට්ට ආතල් කතා බං ඕව..
සුබ රාත්රියක් අයියේ මට බලන්න හීන් ලෝඩ් එකකම තිනවා![]()
eth podi kellekge manasane... pala pala.. kella ekka hitapiya... mata thowa ula tyanna one 14 wenida mekema hitiyata tho aththa kiyanawanam![]()
ෆිල්ම් වගේනේ බන්... ඉතින් ආයෙ සෙට් උනේ කොහොමද?ඔක්කොම සෙට් කරලා ප්ලෑන් කරලා පැනලා ගියේ..
මගේ හොදම යලුවෝ දෙන්නෙක් අත්සන් කරන්න එහෙම සෙට් කරලා..
රෑ පැනලා ගියේ..
ඕක ආරංචි වෙච්ච ගමන් මාමණ්ඩිය ඔතනින් එකෙක්ව අල්ලං බය කරලා විස්තරේ සේරම අහගෙන තිබුනා..
පහුවෙනිද අපි දෙන්න බදින්න යනකොට මාමණ්ඩිය එතන..
හම්මට මූ දැක්ක ගමන් මම බයික් එක ආපහු හරෝල ඇරිය ඇරිල්ලක් ඇරියට යන්න බෑනේ බං චැලියක ඩබල් දාල මූ වෑන් එකෙන් ඇවිත් අල්ලගත්ත අපි දෙන්නව..
සෙට් එකත් එක්ක නෙලුව කියන්නේ නෙලිල්ලක් මට ගූ යන්න තඩි බෑව..
තඩිබාලා වයිෆ්ව ආයේ එක්කං ගියා..
පට්ට ආතල් කතා බං ඕව..

රෝස්ට කොල්ලෙක් නැත්තන් අනිවා කිරියේ තව මගුලක් කන්න තිබ්බා.![]()
ඉතුරු කරන්ඩනම් ඉතින් මෙන්න රටවල් බන්.
මගේ පඩියෙන් 1/5 ක් තමයි වියදම සෙට් වෙන්නේ.
කොහොමහරි කමක් නෑ හොදට පවුල් ජිවිතේ තියාගෙන ජීවත් වෙනවනම්
mama ehemanam paththa palathe enne neheeth podi kellekge manasane... pala pala.. kella ekka hitapiya... mata thowa ula tyanna one 14 wenida mekema hitiyata tho aththa kiyanawanam![]()
ou. building wala finishing kara kara innakota ikmanin wade kaleki...PRD එකෙන් වැඩ අරගෙන HSR කලානං හොදම ප්රොෆිට්..
40% තියෙන වෙලාවල් තියෙනවා..
ඔව් බන්.
දැන්නම් අපි 2නට කිසි අවුලක් නෑ.
ගෙදරිනුත් දැන් අවුලක් නෑ

ඔව් බන්.
දැන්නම් අපි 2නට කිසි අවුලක් නෑ.
ගෙදරිනුත් දැන් අවුලක් නෑ
රෝස්ට කොල්ලෙක් නැත්තන් අනිවා කිරියේ තව මගුලක් කන්න තිබ්බා.![]()
මට පේන හීන