~~සංවාද මණ්ඩපය~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපෝ ඔව් බන්.
    ඔහේ ඉන්න ටිකේ ඉතුරු කරගනින්.

    ඉතුරු කරන්ඩනම් ඉතින් මෙන්න රටවල් බන්.
    මගේ පඩියෙන් 1/5 ක් තමයි වියදම සෙට් වෙන්නේ.

    කෙල්ල මගේ වයසේම බන්.
    :)

    කොහොමහරි කමක් නෑ හොදට පවුල් ජිවිතේ තියාගෙන ජීවත් වෙනවනම්
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නිදාගන්ඩ යනවා කියලා ආය එන්නේ
    කෙල්ල විතරක් බලලා බැනේ මගේ සහෝදරයෝ ටිකත් බලල යන්න ඔනනේ:baffled:
    රොසලින් ඇරොව් දෙන්නම නේද - :baffled: Current Activity: Private Messaging
    :eek::eek:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ඔක්කොම සෙට් කරලා ප්ලෑන් කරලා පැනලා ගියේ..
    මගේ හොදම යලුවෝ දෙන්නෙක් අත්සන් කරන්න එහෙම සෙට් කරලා..
    රෑ පැනලා ගියේ..
    ඕක ආරංචි වෙච්ච ගමන් මාමණ්ඩිය ඔතනින් එකෙක්ව අල්ලං බය කරලා විස්තරේ සේරම අහගෙන තිබුනා..
    පහුවෙනිද අපි දෙන්න බදින්න යනකොට මාමණ්ඩිය එතන..
    හම්මට මූ දැක්ක ගමන් මම බයික් එක ආපහු හරෝල ඇරිය ඇරිල්ලක් ඇරියට යන්න බෑනේ බං චැලියක ඩබල් දාල මූ වෑන් එකෙන් ඇවිත් අල්ලගත්ත අපි දෙන්නව..
    සෙට් එකත් එක්ක නෙලුව කියන්නේ නෙලිල්ලක් මට ගූ යන්න තඩි බෑව..
    තඩිබාලා වයිෆ්ව ආයේ එක්කං ගියා..
    පට්ට ආතල් කතා බං ඕව..
    hindi film ekak wagene bn
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ෆිල්ම් වගේනේ බන්... ඉතින් ආයෙ සෙට් උනේ කොහොමද?:)
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඉතුරු කරන්ඩනම් ඉතින් මෙන්න රටවල් බන්.
    මගේ පඩියෙන් 1/5 ක් තමයි වියදම සෙට් වෙන්නේ.

    කොහොමහරි කමක් නෑ හොදට පවුල් ජිවිතේ තියාගෙන ජීවත් වෙනවනම්

    ඔව් බන්.
    දැන්නම් අපි 2නට කිසි අවුලක් නෑ.
    ගෙදරිනුත් දැන් අවුලක් නෑ
    :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    PRD එකෙන් වැඩ අරගෙන HSR කලානං හොදම ප්‍රොෆිට්..
    40% තියෙන වෙලාවල් තියෙනවා..
    ou. building wala finishing kara kara innakota ikmanin wade kaleki...

    habayi machine thibbanam thma honda... loss natuwa goda dammaki
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් බන්.
    දැන්නම් අපි 2නට කිසි අවුලක් නෑ.
    ගෙදරිනුත් දැන් අවුලක් නෑ
    :)

    බැදල හොදට ඉද්දි ඔය ප්‍රශ්න නැති වෙනව. ළමයෙක් හම්බුනට පස්සේ ගෙවල් වලින් ඔක්කොම ප්‍රශ්න ඉවර වෙනව