~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉස්සර තිබුනා රණතුංග මෝටර්ස් කියල කම්පැනියක්.. ඒකේ තමයි මුලින්ම වැඩ කරේ..
    මම අත් උදව්වට
    ඒ කාලේ බං වාහන මාරු කරලා අඩු ගාන අතින් දීල වාහන ගන්න පුළුවන්..
    ඔහොම මාරු වෙලා ආපු ලොරියක් තිබ්බා ආයේ විකිණුනේම නෑ..
    ඕක මම හෙන අඩුවට සල්ලි වලට අරං හදලා හයර් දිව්වා..
    රිවස් එක වැටෙන්නෙම නෑ ඒකේ..
    මාර ගේමක් ගහන්න ඕනේ රිවස් එක දාන්න..
    ඒකෙන් හයර් දුවල හොදට හම්බ කරා..
    ඔහොම ඔහොම ටික ටික තමයි හැදුනේ ඉතින්..

    ඔය තියෙන්නෙ, ඔහොමම දාමු
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    දැන් ඒක නැද්දබන්.. මම ඉස්සර ඇඩ් දැකල තියේ රණතුංග මෝටර්ස් කියලා.. මැච් යද්දි යනවා.. ඒකද?
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    එක පැයයි ගියේ ගෙරියෝ ටික ... එක පැයයි... තොපිල 65 ඉදන් 88 වෙනක්න් ඇදන් ඇවිල්ල .. මේ අපරාදේ කිරියේ දෙයියොම බල ගන්න ඕනි හිටන්.. සෙද්ද

    උබලාගේඑ දත් ගලවලා තමා ඒකි නවතින්නේ 29 එක්කෙනා, එයා ඉස්කෝලවල ලමයින්ගේ දත් ගලවන කෙනෙක්

    එවපන්කෝ බලන්න ... ට්කක් හවස් වෙයි අපේ දත් ගලවන්න :dull:
    (උබට විතරක් හිමිට කියනම්.. තව ගලවන්න එකක්වත් ඉතුරු නෑ බන් :sorry:)

    22අක්ක ගැන වහාම කියහන් කොල්ලෝ,ජොබ් නැතත් මට කන්න දෙන්න පුලුවන්:):baffled:

    මේ මේ උබට ඔය ඉන්නේ .... ඩොලේ එක්ක හිටු .. හැම එකටම කොටන්න එන්නේ :angry:

    pitu godak gihin :(

    කියලා වැඩක් නෑ ... :dull: මේ ගොබිලෝ පැයට පිටු 23 ඇදල

    මේක කියවන්න ගිහින් හෙට සයෝට උන ගැනෙයිද දන් නැ.පව් සුඩා:(:(

    බබා හම්බු වෙනවා බන් මේක මුළු මනින්ම කියවන්න ගියොත් සයෝට

    ආදරේට මොනව කියන්නද මිනිහෝ මම දැන් කසාද බැදලා 17 අවුරුද්දක් වෙනවා..

    අම්ම ගහයි :baffled:

    https://www.youtube.com/watch?v=BF0wkQoQbYo

    kiyamu balanna oya lamayinge adahas meka gena :oo:

    ඉරාජ් ගේ වටිනා සින්දු අතරින් කිසම වැඩක් නැති සින්දුව ... :dull: බලාපොරොතු කඩ කලා :sorry:

    මොකෝ අපි කියන්න ඕනේ ඔයා කියන ඕන එකකට අපි කැමතියි :baffled:

    experince :P

    තෝ හොඳයි.
    මන් බැන්දේ හරියටම 18 දී.
    බස් එකේ පැනලා ගියේ.
    පට්ට තමයි බන් දැන් මතක් කරද්දීත්.
    :lol::lol:

    කියපන්කො කසිය උබේ කතාවත් :rolleyes:

    කොන්ඩේ ඔයාගේ වගේ කියලද කියන්න ඔන:baffled::baffled:
    කෙල්ල කැතයි.
    අර බොද වෙලා වගේ පෙනුනේ මොනවද ?මැද හරියේ:nerd::nerd:
    මෙකේත් සමහන් පැකට් තිබ්බා නේ,හැබයි මේ පැකට් රතු පාටයි

    මේ සැරේ සමහන් පැකට් එකේ හිලක් බන් :dull:

    **********************************************************
    දරුවනේ බෝලෙත් නීදාගන්න ගියා මාත් යනව එහෙනම් කට්ටියටම සුභ රැයක් .:baffled::baffled:

    Current Activity: Private Messaging

    සුබ මංගලම් :dull:

    රෝස්ට කොල්ලෙක් නැත්තන් අනිවා කිරියේ තව මගුලක් කන්න තිබ්බා.:baffled::baffled:

    මට පේන හීන

    පව් බන් ඔහොම මුණ බලන් කියන්න එපා :rofl:

    Onna sira love.
    Romio juiliat Mona love.
    Mewa thama love :D

    උඹල ඔච්චර ආසද යකෝ ඔය කතාව අහන්න..

    ඔව් මචං දිගටම කියපන් .. පට්ට :)
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    දැන් ඒක නැද්දබන්.. මම ඉස්සර ඇඩ් දැකල තියේ රණතුංග මෝටර්ස් කියලා.. මැච් යද්දි යනවා.. ඒකද?

    මුදලාලි මලාට පස්සේ ඕක වැහුනා බං මං හිතන්නේ..
    දැන් ආයෙ තියෙනවද දන්නේ නෑ..
    මුදලාලි නං හරි හොද මිනිහා..
    සල්ලි මිටි ගණන් ඉස්සර මේස උඩ තියන් ගනින්නේ,
    ඒ උනාට හරිම හොදයි..
    කොල්ලෝලෝලෝ කියල කතාකරන්නේ මට ඉස්සර..
    මුදලාලිගෙන් පස්සේ හෙන පඩියෙක් ඕක භාරගත්තේ..
    නෑ වෙන කෙනෙක්..
    ඌ ආවට පස්සේ ඕකේ හිටපු හොද වැඩ්ඩෝ ටික එහෙම සේරම අයිං වෙලා ගියා..
    ඉස්සර පට්‍ට බාස්ල වගයක් හිටිය මිනිහා ලග වැඩට මිනුවන්ගොඩ උන්..
    ඉස්සර මිනුවන්ගොඩ බාස්ලා කිව්වම හම්මේ පට්ට කබ්බෝ..
    එන්ජිමෙන් ගිහිං සයිලන්සරෙන් එලියට එයි එච්චර වැඩ කාරයෝ උන්..
    මුදලාලි අසනීප උනාට පස්සේ කට්ටිය අයින් වෙලා ගියා..
    දැන් නං ආයෙ තියෙනවද දන්නේ නෑ..
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    ඉස්සර තිබුනා රණතුංග මෝටර්ස් කියල කම්පැනියක්.. ඒකේ තමයි මුලින්ම වැඩ කරේ..
    මම අත් උදව්වට
    ඒ කාලේ බං වාහන මාරු කරලා අඩු ගාන අතින් දීල වාහන ගන්න පුළුවන්..
    ඔහොම මාරු වෙලා ආපු ලොරියක් තිබ්බා ආයේ විකිණුනේම නෑ..
    ඕක මම හෙන අඩුවට සල්ලි වලට අරං හදලා හයර් දිව්වා..
    රිවස් එක වැටෙන්නෙම නෑ ඒකේ..
    මාර ගේමක් ගහන්න ඕනේ රිවස් එක දාන්න..
    ඒකෙන් හයර් දුවල හොදට හම්බ කරා..
    ඔහොම ඔහොම ටික ටික තමයි හැදුනේ ඉතින්..

    උබ සිරා පොරක් නේ මචං :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මුදලාලි මලාට පස්සේ ඕක වැහුනා බං මං හිතන්නේ..
    දැන් ආයෙ තියෙනවද දන්නේ නෑ..
    මුදලාලි නං හරි හොද මිනිහා..
    සල්ලි මිටි ගණන් ඉස්සර මේස උඩ තියන් ගනින්නේ,
    ඒ උනාට හරිම හොදයි..
    කොල්ලෝලෝලෝ කියල කතාකරන්නේ මට ඉස්සර..
    මුදලාලිගෙන් පස්සේ හෙන පඩියෙක් ඕක භාරගත්තේ..
    නෑ වෙන කෙනෙක්..
    ඌ ආවට පස්සේ ඕකේ හිටපු හොද වැඩ්ඩෝ ටික එහෙම සේරම අයිං වෙලා ගියා..
    ඉස්සර පට්‍ට බාස්ල වගයක් හිටිය මිනිහා ලග වැඩට මිනුවන්ගොඩ උන්..
    ඉස්සර මිනුවන්ගොඩ බාස්ලා කිව්වම හම්මේ පට්ට කබ්බෝ..
    එන්ජිමෙන් ගිහිං සයිලන්සරෙන් එලියට එයි එච්චර වැඩ කාරයෝ උන්..
    මුදලාලි අසනීප උනාට පස්සේ කට්ටිය අයින් වෙලා ගියා..
    දැන් නං ආයෙ තියෙනවද දන්නේ නෑ..

    පරම්පරාවෙන් බිස්නස් යනකොට ඔහොම වෙනවා තමා.. aparade itin

    ඒකනෙවෙයි.... අපේ මාමා කෙනෙක් ඉන්නව. උඹේ කතාවට ළඟයි... එයා නිකන් ගෙදරින් පැනලා ගිහින් තියෙන්නේ... ඔය විදියට තැන් තැන් වල වැඩ කරලා වැඩ ඉගෙන ගෙන මැශින් අරන් සාප්පු දාලා දැන් ඉඩම් අරන් ගෙවල් හදලා බැඳලා ළමයි හදලා... අදටත් හැබැයි මාමා වැඩ ඉස්සර වගේම...
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පරම්පරාවෙන් බිස්නස් යනකොට ඔහොම වෙනවා තමා.. aparade itin

    ඒකනෙවෙයි.... අපේ මාමා කෙනෙක් ඉන්නව. උඹේ කතාවට ළඟයි... එයා නිකන් ගෙදරින් පැනලා ගිහින් තියෙන්නේ... ඔය විදියට තැන් තැන් වල වැඩ කරලා වැඩ ඉගෙන ගෙන මැශින් අරන් සාප්පු දාලා දැන් ඉඩම් අරන් ගෙවල් හදලා බැඳලා ළමයි හදලා... අදටත් හැබැයි මාමා වැඩ ඉස්සර වගේම...

    මගේ දැන් c2 කන්ස්ට්‍රක්ශන් කම්පැනියක් තියෙනවා බං දෙවනි පුතාගේ නමින්..
    දැන් නං නිකං ඉන්නවා ඉතින් මැරෙන්න ඕනේ කාලේ හොදටම මැරුනා..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මගේ දැන් c2 කන්ස්ට්‍රක්ශන් කම්පැනියක් තියෙනවා බං දෙවනි පුතාගේ නමින්..
    දැන් නං නිකං ඉන්නවා ඉතින් මැරෙන්න ඕනේ කාලේ හොදටම මැරුනා..
    patta. colombo da wada
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබ සිරා පොරක් නේ මචං :)

    දැන් ඉන්න උන් ගේමක් ගහන්නේ නෑනේ ඒකනේ වැඩේ..
    කම්පියුටර් එකක් හොයන් ඕක ඔබ ඔබ කීයක් හරි හම්බ කරං ඉන්නවා..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    patta. colombo da wada

    පොල්ගස්ඕවිට..
    මම විතරයි මේ ඒරියා එකේ ලොකුවට කන්ස්ට්‍රක්ශන් කරන එකෙක් ඉන්නේ..
    නිකංම එක්ස්පොස් සීන් එක්ක වෙන්නේ..
    අවුලක් නෑ අපේ ඉතිං මොනව හංගන්නද බං..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පොල්ගස්ඕවිට..
    මම විතරයි මේ ඒරියා එකේ ලොකුවට කන්ස්ට්‍රක්ශන් කරන එකෙක් ඉන්නේ..
    නිකංම එක්ස්පොස් සීන් එක්ක වෙන්නේ..
    අවුලක් නෑ අපේ ඉතිං මොනව හංගන්නද බං..

    උබ ඔය රණතුංග මෝටර්ස් කිවුවේ කටුනායක රණමොටෝ එකද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොල්ගස්ඕවිට..
    මම විතරයි මේ ඒරියා එකේ ලොකුවට කන්ස්ට්‍රක්ශන් කරන එකෙක් ඉන්නේ..
    නිකංම එක්ස්පොස් සීන් එක්ක වෙන්නේ..
    අවුලක් නෑ අපේ ඉතිං මොනව හංගන්නද බං..

    :) ICTAD eke search karana ekath kaleki :D mama piliyandala hitiya. e unata nidagaththa witarai reata. eka nisa e patte cotractorsla set une nea
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    මගේ දැන් c2 කන්ස්ට්‍රක්ශන් කම්පැනියක් තියෙනවා බං දෙවනි පුතාගේ නමින්..
    දැන් නං නිකං ඉන්නවා ඉතින් මැරෙන්න ඕනේ කාලේ හොදටම මැරුනා..

    adoo patta nee bn :)