මෙතන කොන්කරන්ට් ලව්ස්ටෝරි දෙකක් යනවද?ටැපලෙනවා,එකක් සිරාගේ බාල අපරාදේ,අනික අර රතු රාමුවේ හින්දි ෆිලුම![]()

ඉතිරිය,
මාම්න්ඩි තාම තරහද
ඔව්. ඉස්සර පොලිසිය දැන්වගේ නමටවත් ආචාරශීලී නෑ..ඒකාලේ බං ගමේ පොරක් කියන්නේ ඌට කරන්න බැරි මගුලක් නෑ..
දැන් කාලෙ එක්ක සංසන්දනය කරද්දි ෆිල්ම් වගේ තමයි..
දැන් න්ං ගුටි කාපු ගමන් මානව හිමිකම් යනවා අරකයි මේකයි වැඩ ගොඩයි..
ඉස්සර එහෙම නෙමෙයි නේ බං..
ඔහොම සීන් එකකට ගුටිකාල පොලිසියට ගිහින් එන්ට්රි එකක් වත් දාන්න බෑ එතකොට පොලිසියේ උන් අල්ලල ආයෙ ගහනව..
කිකිලිය හා පැටවා හොදට බලාගනින්එසේනම් කුකුලනි.
මාත් ගියා.
සුබ රාත්රියක්.

මිනිහා මලා බං..
කිව්වොත් උඹල විශ්වාස කරන්නෙත් නෑ අන්තිම කාලේ ඌ මගේ අත්දෙක අල්ලන් ඇඩුවා..
ඒ ඔක්කොම ඉතින් සල්ලි නිසා තමයි ඒ වෙද්දි මම ජීවිතේ ගොඩක් දුර ඇවිල්ලා..
ඕව නිකං මෙතන කියන්න ගියොත් ඒක නිකං පම්පෝරි ගැහිල්ලක් වෙනවා...
මොන පම්පෝරිද බන්... අර පබිලිස් සිල්වා කුකාත් 18 න්ද කොහෙද පැනලා ගිය එකෙක් අතේ රුපියලක් තියාගෙනමිනිහා මලා බං..
කිව්වොත් උඹල විශ්වාස කරන්නෙත් නෑ අන්තිම කාලේ ඌ මගේ අත්දෙක අල්ලන් ඇඩුවා..
ඒ ඔක්කොම ඉතින් සල්ලි නිසා තමයි ඒ වෙද්දි මම ජීවිතේ ගොඩක් දුර ඇවිල්ලා..
ඕව නිකං මෙතන කියන්න ගියොත් ඒක නිකං පම්පෝරි ගැහිල්ලක් වෙනවා...
umba aththa nam kiyanne liyapan pothak jeewitha kathawa... mona unath umba jeewithe hondama hariya loku risk ekakata dala tyenawa... satutui sartaka weema gana
![]()
මිනිහා මලා බං..
කිව්වොත් උඹල විශ්වාස කරන්නෙත් නෑ අන්තිම කාලේ ඌ මගේ අත්දෙක අල්ලන් ඇඩුවා..
ඒ ඔක්කොම ඉතින් සල්ලි නිසා තමයි ඒ වෙද්දි මම ජීවිතේ ගොඩක් දුර ඇවිල්ලා..
ඕව නිකං මෙතන කියන්න ගියොත් ඒක නිකං පම්පෝරි ගැහිල්ලක් වෙනවා...
දැන් උන් වගේ නෙවෙයි තමා... දැන් කොලු තාත්තලාඅනේ ඉන්නේමගේ වදාපු මෑනියං පල්ල ඔය ඇත්තම කතාව කිව්වේ...
ඒ කාලේ කොල්ලො බං දැන් වගේ ගැන්සි බැහැලා ගේමට යන්නේ නෑ මහ උන් එක්ක..
බය කරලා පාරවල් දෙක දෙනකොට සේරම කියනවා..
අද කාලේ එක්ක හිතල බලනකොටයි ඕක අර උබලට අමුතු..
මිනිහා මලා බං..
කිව්වොත් උඹල විශ්වාස කරන්නෙත් නෑ අන්තිම කාලේ ඌ මගේ අත්දෙක අල්ලන් ඇඩුවා..
ඒ ඔක්කොම ඉතින් සල්ලි නිසා තමයි ඒ වෙද්දි මම ජීවිතේ ගොඩක් දුර ඇවිල්ලා..
ඕව නිකං මෙතන කියන්න ගියොත් ඒක නිකං පම්පෝරි ගැහිල්ලක් වෙනවා...

I'm also here!!! Hi guys...
Onna sira love.
Romio juiliat Mona love.
Mewa thama love![]()

මේක කියවනකම් නිදා ගන්න යන්න හිතෙන් නෑ![]()
උඹල ඔච්චර ආසද යකෝ ඔය කතාව අහන්න..
හොඳ ආදර කතාවක් අන්තිමට සාර්ථකත්වයෙන් ඉවර වෙන්න ඕනේ
උඹල ඔච්චර ආසද යකෝ ඔය කතාව අහන්න..
කියපන් කියපන්