~~සංවාද මණ්ඩපය~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මගේ දැන් c2 කන්ස්ට්‍රක්ශන් කම්පැනියක් තියෙනවා බං දෙවනි පුතාගේ නමින්..
    දැන් නං නිකං ඉන්නවා ඉතින් මැරෙන්න ඕනේ කාලේ හොදටම මැරුනා..

    නියමයි :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කට්ටිය සෑහෙන ස්පීඩ් ගිහිල්ලනෙ. කාන්තා පාර්ශවයක් ත්‍රේඩ් එකේ ඉන්න ඇති:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Most users ever online was 26,615, 08-07-2014 at 10:29 PM.

    :shocked::shocked:

    එදාට ගෙවල් වලට මොනරු නොමිලේ ගෙන්නන ග්‍රමයක්වත් කියලා දීලද

    ඒ කාලේ සෑහෙන්න ප්‍රමාණයක් යූසර්ල ආව ඉතින් එළකිරි එකට. ඔය දවසෙ මොකක් හරි විශේෂයක් තිබුණ ද කියලනම් ෂුවර් නෑ. අපි දැන් වයසයිනෙ මතකය අඩුයි :lol::lol:
     
    Last edited: